ප්‍රසිද්ධ "What did I just watch" starterpack. NSFW

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ara kello denna inne 2 girls 1 cup ekada?. kiriye ekak godak issara bapalan kiwwe. ayyo sasara kala kiruna eka balala amathaka wenneth naha eka kochchara kal giyath :rofl: anith ewath ewagenam one neha balanna. mala jarawa :lol:
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174

    :yes:
    ඒ වීඩීයෝ එක ෆේක් කියලත් හුගක් අය කියනවා.
    ඒ වීඩීයෝ එක හුගක් ශෙයා උනේ යාලුවන්ට බලන්න කියලා උන්ට එපා කරවන්න වගේ සීන් වලට.
    වම් උඩ කෙලවරේ වීඩීයෝ එක & යට තියෙන වීඩීයෝ එක අනිත් ඒවට වඩා වෙනස්.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :yes:
    ඒ වීඩීයෝ එක ෆේක් කියලත් හුගක් අය කියනවා.
    ඒ වීඩීයෝ එක හුගක් ශෙයා උනේ යාලුවන්ට බලන්න කියලා උන්ට එපා කරවන්න වගේ සීන් වලට.
    වම් උඩ කෙලවරේ වීඩීයෝ එක & යට තියෙන වීඩීයෝ එක අනිත් ඒවට වඩා වෙනස්.
    ah ela. nikamata balannath hithenawa eth oka baluwata passe balapu moda kama kiyala hithei eka nisa nikan innawa :rofl:
     
    • Like
    Reactions: JUICE-WRLD

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ah ela. nikamata balannath hithenawa eth oka baluwata passe balapu moda kama kiyala hithei eka nisa nikan innawa :rofl:
    බලන්න එපා. It’s not worth it bn.

    mokada ban e dapan balana
    මේවා ඉස්සර "gore" කැටගරියෙන් ප්‍රසිද්ධ උන වීඩීයෝස් වගයක්. අදටත් මේ සමහර ඒවා නෙට් එකේ හොයාගන්න තියෙනවා. මේ තියෙන වීඩීයෝස් බලලා තමයි ඉස්සර හුගක් උන් gore වීඩීයෝස් වලට ඇබ්බැහි උනේ.
    ------ Post added on Feb 21, 2023 at 11:18 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    බලන්න එපා. It’s not worth it bn.

    මේවා ඉස්සර "gore" කැටගරියෙන් ප්‍රසිද්ධ උන වීඩීයෝස් වගයක්. අදටත් මේ සමහර ඒවා නෙට් එකේ හොයාගන්න තියෙනවා. මේ තියෙන වීඩීයෝස් බලලා තමයි ඉස්සර හුගක් උන් gore වීඩීයෝස් වලට ඇබ්බැහි උනේ.
    ------ Post added on Feb 21, 2023 at 11:18 PM
    Apoo gore ewada. Ewa ekak balapuwama digatama balana hitenawa thama. Mokak Hari physio seen ekak athi ape oluwe trigger wena.
     
    • Like
    Reactions: Night Rider

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Ara wahane ekai, pn eka allan inna video ekai mkkda?
    වාහනේ වීඩියෝ එක Russian brick video/brick video කියලා තමයි ප්‍රසිද්ධ. ඒකේ තියෙන්නේ වාහනෙක ඉස්සරහ වීදුරුව කඩාගෙන ගලක් ඇවිල්ලා පැසෙන්ජර් සයිඩ් එකේ ගෑණු කෙනෙක්ගේ වදින සීන් එකක්. ඒ ගෑණු කෙනා එතනම මැරෙනවා. මේ වීඩීයෝ කිසිම gore සීන් එකක් නෑ. අපිට ඇහෙන්න තියෙන එකම දේ තමයි ගල වැදුනට පස්සේ පිරිමි කෙනෙක්කුයි, පිටි පස්සේ සීට් එකේ ගියපු පොඩි ළමයෙකුයි කෑ ගහන සද්දේ. මේ අනිත් හැම වීඩීයෝ එකකටවත් වඩා මේ වීඩීයෝ එක තමයි බලන්න අමාරුම.
    ෆෝන් එකක් අල්ලගෙන ඉන්න වීඩීයෝ එකේ තියෙන්නේ, ඩෑල් එක ෆේස්බුක් ලයිව් ඇවිල්ලා රයිෆල් එකකින් වෙඩි තියාගෙන සුයිසයිඩ් කරගන්න සීන් එකක්. ඩෑල් එක ආමි වෙට් කෙනෙක්, PTSD නිසා සුයිසයිඩ් කරගත්තා කියලා තමයි කියන්නේ. වෙඩි තියාගත්තට පස්සේ පොරගේ බල්ලා ඇවිල්ලා මොළ කෑලි, ලේ ලෙව කනවා කියලා මේ වීඩියෝ එකේම දිග වර්ශන් එකක තියෙනවලු.
     
    • Like
    Reactions: .::J@S::.

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේවා ඉස්සර "gore" කැටගරියෙන් ප්‍රසිද්ධ උන වීඩීයෝස් වගයක්. අදටත් මේ සමහර ඒවා නෙට් එකේ හොයාගන්න තියෙනවා. මේ තියෙන වීඩීයෝස් බලලා තමයි ඉස්සර හුගක් උන් gore වීඩීයෝස් වලට ඇබ්බැහි උනේ.

    ඉස්සර ඉන්ටනෙට් එක අදවගේ මොඩරේට් වෙලා තිබ්බෙ නැහැ. මේ කියන්නෙ 2005 - 2010 වගේ කාලෙ. රෙඩිට් වල උනත් ඔයවගේ සබ්ස් වැහි වැහැලා තිබ්බ (රෙඩිට් ඒවා දැඩිව මොඩරේට් කරන්න පටන්ගත්තෙ 2010ටත් පස්සෙ මං හිතන්නෙ). මම හිතන්නෙ ඊට පස්සෙ විවිධ හේතු නිසා ඔය දේවල් ටික ටික අයින් වෙන්න ගත්ත. ඒක හොඳ ප්‍රවණතාවයක්.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    d7tsoij-3e684551-3485-4941-86cf-edf2b0a45ffb.jpg
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    2 girls 1 cup baluwe iskoledi ekek balapan kiyla dunna. yako dawalta kaweth na.
    anith videos nam balala na.

    thwa ekak thibba ekek couch ekaka wadi wela shot gun ekakin oluwata wedi thiyaganna ekak. eka dkkma sasara kala kirenwa. aruge mola kali biththiye pura
     
    • Like
    Reactions: Night Rider

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මාලිමාව තරම් අවංක පක්ෂයක් නෑ. ඉස්සර ඉඳන්ම අපි දැනගෙන හිටියට අපි දුන්නෙ නැත්තෙ දිනන් නැති හින්දා. මෙදා අපි පවුල් පිටින් JVP මාලිමාව