I hear you..Naha...i choose not to watch them
anith ewath ewagenam one neha balanna. mala jarawa 
ara kello denna inne 2 girls 1 cup ekada?. kiriye ekak godak issara bapalan kiwwe. ayyo sasara kala kiruna eka balala amathaka wenneth naha eka kochchara kal giyathanith ewath ewagenam one neha balanna. mala jarawa
![]()

ah ela. nikamata balannath hithenawa eth oka baluwata passe balapu moda kama kiyala hithei eka nisa nikan innawa
ඒ වීඩීයෝ එක ෆේක් කියලත් හුගක් අය කියනවා.
ඒ වීඩීයෝ එක හුගක් ශෙයා උනේ යාලුවන්ට බලන්න කියලා උන්ට එපා කරවන්න වගේ සීන් වලට.
වම් උඩ කෙලවරේ වීඩීයෝ එක & යට තියෙන වීඩීයෝ එක අනිත් ඒවට වඩා වෙනස්.

බලන්න එපා. It’s not worth it bn.ah ela. nikamata balannath hithenawa eth oka baluwata passe balapu moda kama kiyala hithei eka nisa nikan innawa![]()
මේවා ඉස්සර "gore" කැටගරියෙන් ප්රසිද්ධ උන වීඩීයෝස් වගයක්. අදටත් මේ සමහර ඒවා නෙට් එකේ හොයාගන්න තියෙනවා. මේ තියෙන වීඩීයෝස් බලලා තමයි ඉස්සර හුගක් උන් gore වීඩීයෝස් වලට ඇබ්බැහි උනේ.mokada ban e dapan balana
Apoo gore ewada. Ewa ekak balapuwama digatama balana hitenawa thama. Mokak Hari physio seen ekak athi ape oluwe trigger wena.බලන්න එපා. It’s not worth it bn.
මේවා ඉස්සර "gore" කැටගරියෙන් ප්රසිද්ධ උන වීඩීයෝස් වගයක්. අදටත් මේ සමහර ඒවා නෙට් එකේ හොයාගන්න තියෙනවා. මේ තියෙන වීඩීයෝස් බලලා තමයි ඉස්සර හුගක් උන් gore වීඩීයෝස් වලට ඇබ්බැහි උනේ.
------ Post added on Feb 21, 2023 at 11:18 PM
ඒකත් එක්තරා ඇබ්බැහිවීමක් (කුඩු වගේ) වෙන්න ඕන..Apoo gore ewada. Ewa ekak balapuwama digatama balana hitenawa thama. Mokak Hari physio seen ekak athi ape oluwe trigger wena.
වාහනේ වීඩියෝ එක Russian brick video/brick video කියලා තමයි ප්රසිද්ධ. ඒකේ තියෙන්නේ වාහනෙක ඉස්සරහ වීදුරුව කඩාගෙන ගලක් ඇවිල්ලා පැසෙන්ජර් සයිඩ් එකේ ගෑණු කෙනෙක්ගේ වදින සීන් එකක්. ඒ ගෑණු කෙනා එතනම මැරෙනවා. මේ වීඩීයෝ කිසිම gore සීන් එකක් නෑ. අපිට ඇහෙන්න තියෙන එකම දේ තමයි ගල වැදුනට පස්සේ පිරිමි කෙනෙක්කුයි, පිටි පස්සේ සීට් එකේ ගියපු පොඩි ළමයෙකුයි කෑ ගහන සද්දේ. මේ අනිත් හැම වීඩීයෝ එකකටවත් වඩා මේ වීඩීයෝ එක තමයි බලන්න අමාරුම.Ara wahane ekai, pn eka allan inna video ekai mkkda?
මේවා ඉස්සර "gore" කැටගරියෙන් ප්රසිද්ධ උන වීඩීයෝස් වගයක්. අදටත් මේ සමහර ඒවා නෙට් එකේ හොයාගන්න තියෙනවා. මේ තියෙන වීඩීයෝස් බලලා තමයි ඉස්සර හුගක් උන් gore වීඩීයෝස් වලට ඇබ්බැහි උනේ.