ප්‍රහාරකයන්ගේ දෙවන ඉලක්කය දළදා පෙරහැර

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැඩක් නැත්තෙ නැහැ. මුන් බැරිවෙලාවත් ගැහුව නම් එක මුස්ලිම් එකෙක් හොයන්න වෙන්නෙ නැහැ ලංකාවෙ.
    තම්බි පොන්සියො ටික වැරදිලාවත් දලදා පෙරහැරට ගැහුවනම් කතෝලික සෙට් එක නිකන් හිටිය වගේනම් සිංහලු ඉන්නෙ නෑ තම්බින්ගෙ අවසානෙ තමා ඉතින්.

    හෙහ් හේ….උඹලට පිස්සු...ජෙප්පෝ ඉන්නකන් ඒවා හරි යන්නේ නෑ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813
    113
    සාරා ජෙස්මින් කියන කෙනාව මුල ඉදන්ම Raw එකෙන් plant කරල තිබිල තියෙනව වගේ කතාවක් නේහ් කියන්නෙ.
    මෙතන ප්‍රශ්න කීපයක් තියෙනවා. අපි හිතමු සාරා තමයි රෝ එකේ ඔත්තුකාරිය කියලා, එහෙම නම් ඇයව රෝ එකෙන් බදවාගත්තෙ කොහොමද? වෙන විදියකින් කිව්වොත් ඇයව approach කරේ කොහොමද? මොකද මම කාලයක් ම ජීවත් වෙලා හිටියෙ මුස්ලිම් අන්තවාදීන් සෑහෙන ප්‍රමාණයක් ඉන්න පැත්තක. මම අත්දැකීමෙන් දන්නවා අන්තවාදී මුස්ලිම් උන් තමන්ගෙ ගෑණුන්ට සමාජ ආශ්‍රය තහනම් කරලයි තියෙන්නේ. මුන්ගේ සංවිධානයේ රහසිගතභාවය හින්දා ඒකිට ෆෝන් එකක් වත් පාවිච්චි කරන්න දුන්නා කියල හිතන්න අමාරුයි. අනිත් අතට ඒකිව අර මුස්ලිම් එකා රවට්ටගෙන බලෙන් කසාද බන්දලා, බලෙන් මුස්ලිම් ආගමට හරවා ගත්තු නිසා ඒකි උන් ගැන කලකිරිලා, උන්ගෙන් පලිගන්න හිටියා නම් රෝ එකට ඒවගේ උන්ව බාගන්න ලේසියි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ රෝ එක කොහොමද ඒකිව approach කරලා contact තියාගත්තේ කියලා. එහෙම නම් හිතන්න වෙන්නේ ඒකිගෙ handler ඔය සෙට් එකේම එකෙක් හරි උන්ට සමීප සබඳතා පවත්වාගෙන ගත්තු කවුරුහරි කියලා තමයි. මෙතන අපි නොදන්න තවත් බොහෝ රහස් තියෙනවා
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593

    මේ ප්‍රහාරයට සම්බන්ධ ගෑනු අය එක්කෙනෙක්වත් සාමාන්‍ය මුස්ලිම් ගෑනු අය වගේ මුලුගැන්විලා ඉදිය කියල හිතන්න අමාරුයි. හැමෝටම හොද අවබෝධයක් තිබිල තියෙනව ප්‍රහාරය ගැන. ඒ වගේම සෘජුව සම්බන්ධ වෙලා තියෙනව.

    අනික මෙයා දෙමළ කෙනෙක් නිසා ඉන්දියාවට ලේසි වෙන්න ඇති නම්මගන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉලක්කය දළදා පෙරහැර කියන්නේ උන් ඉතිං කස කාරයින්ව හේවිසි කාරයන්ව ටාගට් කරන්නේ නෑ නෙ :baffled: කරඬුව ගෙනියන ඇතාට තමා ගැහුවොත් ගහන්නේ