සිරියාවේ පුහුණුව ලැබූ ඇතැම් අය මේ ප්රහාරයට සම්බන්ධ නෑ - රනිල්
සිරියාවේ අයි.එස්.අයි.එස්. පුහුණුව ලැබූ ඇතැම් පිරිස් පාස්කු ඉරිදා ප්රහාරයට වී නොමැති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
අද (08දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“සිරියාවට ගිය අය බුද්ධි අංශ දන්නවා. ඇතැම් අය මේ ක්රියාවට සම්බන්ධ නෑ. ඒ අය අත්අඩංගුවට ගැනීමට හදිසි නීතිය ක්රියාත්මක කළ යුතු වෙනවා. සමහර අන්තවාදි අදහස් ප්රකාශ කර තිබෙනවා.
දිගනදීත් මේ අය ප්රචණ්ඩ වුණේ නෑ. අන්තවාදී අදහස් ප්රකාශ කිරීමක් පමණක් සිදුකර තිබෙන්නේ. ලිබියාවට ගිය බවට තොරතුරු නෑ.
කවුරුත් නීතිය කඩන්නේ නැත්නම් අපිට අත්අඩංගුවට ගන්න බෑ. සිරියාවට ගිහින් ආපු එක රහසක් නෙමෙයි. මේ කුමන්ත්රණය පටන් ගත්තේ මේ අවුරුද්දේ. මේ ගැන ඉස්සෙල්ලාම කිව්වේ කබීම් හෂීම් මන්ත්රීතුමා.”
![]()
![]()
අගමැතියා කොන කපලද?
පට්ට කඩේයැමක්නේ කඩේ යන්නේ තම්බින්ට.
![]()
![]()
බදුර්දීන් හිරේ දැම්මනම් ඕක 100% වෙන්න තිබුන.
මේ පොන්සියෝ දෙන්නව chain saw එකකින් කෑලි කෑලි වලට කපලා බල්ලන්ට කපුටන්ට වත් කන්න දෙන්න නරකයි......අසමත්ජාතියෝ...


හිටං අරෙහෙ ආතල් දෙනවා! හැම ජනාධිපතිගෙ කාලෙම බෝම්බ පිපුරුවා කියකියයි, සියට 99ක්ම හරිලු. අ##ගේ රෙද්ද!
ඔක්කොම තම්බිංගේ පැත්තට.
මුංගේ ඡන්ද ටික ගන්න. 
