ප්‍රහාරයට-සම්බන්ධ-නෑ

KDH

Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    සිරියාවේ පුහුණුව ලැබූ ඇතැම් අය මේ ප්‍රහාරයට සම්බන්ධ නෑ - රනිල්

    සිරියාවේ අයි.එස්.අයි.එස්. පුහුණුව ලැබූ ඇතැම් පිරිස් පාස්කු ඉරිදා ප්‍රහාරයට වී නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

    අද (08දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

    “සිරියාවට ගිය අය බුද්ධි අංශ දන්නවා. ඇතැම් අය මේ ක්‍රියාවට සම්බන්ධ නෑ. ඒ අය අත්අඩංගුවට ගැනීමට හදිසි නීතිය ක්‍රියාත්මක කළ යුතු වෙනවා. සමහර අන්තවාදි අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

    දිගනදීත් මේ අය ප්‍රචණ්ඩ වුණේ නෑ. අන්තවාදී අදහස් ප්‍රකාශ කිරීමක් පමණක් සිදුකර තිබෙන්නේ. ලිබියාවට ගිය බවට තොරතුරු නෑ.

    කවුරුත් නීතිය කඩන්නේ නැත්නම් අපිට අත්අඩංගුවට ගන්න බෑ. සිරියාවට ගිහින් ආපු එක රහසක් නෙමෙයි. මේ කුමන්ත්‍රණය පටන් ගත්තේ මේ අවුරුද්දේ. මේ ගැන ඉස්සෙල්ලාම කිව්වේ කබීම් හෂීම් මන්ත්‍රීතුමා.”


    image_2a15dc1584.jpg


    logo.jpg


    අගමැතියා කොන කපලද? :angry::angry::angry::angry::angry:
    පට්ට කඩේයැමක්නේ කඩේ යන්නේ තම්බින්ට.




    59686645_1988024184635934_1634531438936195072_n.png



    1105837311.g_400-w_g.jpg



    බදුර්දීන් හිරේ දැම්මනම් ඕක 100% වෙන්න තිබුන.





    මේ පොන්සියෝ දෙන්නව chain saw එකකින් කෑලි කෑලි වලට කපලා බල්ලන්ට කපුටන්ට වත් කන්න දෙන්න නරකයි......අසමත්ජාතියෝ...

     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113



    ජාතියක් ජම්මයක් නැති වඳ ෆොන්නයෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන උඹලයි මෝඩ:rofl:

    ගෑනියෙක්ගෙන් සතුටක් ලබන්න බැරි, යෆියවල් පස්සේ පන්නන ෆොන්නයෙක්ගෙන් තමුන්ගේ වර්ගයා හෝ උන්ගේ අනාගතයක් ගැන වචනෙකින්වත් දෙයක් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද?

    මුගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද? :baffled: හිටං අරෙහෙ ආතල් දෙනවා! හැම ජනාධිපතිගෙ කාලෙම බෝම්බ පිපුරුවා කියකියයි, සියට 99ක්ම හරිලු. අ##ගේ රෙද්ද! :angry: සිංහලයා වෙනුවෙන් හරියට කතාකරන්න එකෙක් නෑ. :( ඔක්කොම තම්බිංගේ පැත්තට. :growl: මුංගේ ඡන්ද ටික ගන්න. :angry: කොහොමත් තම්බි සෙට්වෙන කාට හෝ මේපාර ඡන්දෙ නෑ... :angry: එච්චරයි! :growl: ඒකත් කියන්නබෑ අපෙ සිංහලු හරි පුදුම ජාතියක්නේ!!! :frown:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිංහල මිනිස්සුන්ව සමූහඝාතනය කරන්න හදපුවා පේන්න තියෙද්දිත් මේවිදිහෙ දේවල් කියන්නේ ඇයි! :angry:

    edakina ponna ranila
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජාතියේ කරුමෙට උපන් කාලකන්නි අගමැටි
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ea minhata ratak jathiyak gana hagimak ne nikan yakadagodak wage minhek. oya miniha deapalanayen sadahatama ain kranna one. ekathuwemu me set ekama gedara yawanna.
     

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    මේ බැරි වෙලාවත් ඕකට බිත්තර පාරක් ගැහුවොත් ඌගේ ආරක්ශකයෝ ගහපු එකාට හොදටම නෙලයිද. අපේ පැත්තේ පන්සලකට ඉදල ඉදල එනව ඔකා. අපු වෙලාවක දෙන්න ආසයි, බය දතක් ගැලවෙන්න ගහයිද දන්නෑ ආරක්ශකයෝ.:baffled: