ප්‍රහේලිකාව පුරවමු

AnuradhaRa

Well-known member
  • සිංහල චිත්‍රපටයකි
    ම - සි -

    අහසට නමකි
    න - - -

    ගිරා පවුලට අයත් පක්ෂියෙකි
    කො - - වා

    'වදන් හැසිරවීමෙහි සමත්' යනු මෙහි අර්ථයයි.
    වා - - - -

    අතීතයේ ප්‍රකට වූ උතුරු අර්ධද්වීපයේ ස්ථානයකි
    යා - ප - -

    කුමාර් ආනන්දන් ගිනස් වාර්තා තැබූ නර්තන අංගයකි
    ද - ර - - -

    රවීන්ද්‍රනාත් තාගෝර් විසින් ලියන ලද නවකතාවකි
    ගෝ -

    WJvPLq8.jpg

    @dilann
    @Heshan Daminda
    ------ Post added on Dec 19, 2022 at 12:27 PM
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    කුමාර් ආනන්දන් ගිනස් වාර්තා තැබූ නර්තන අංගයකි
    ද - ර - - -
    දඟර නැටුම්

    අතීතයේ ප්‍රකට වූ උතුරු අර්ධද්වීපයේ ස්ථානයකි
    යා - ප - -
    යාපා පටුන

    සිංහල චිත්‍රපටයකි
    ම - සි -
    මරුසිරා

    රවීන්ද්‍රනාත් තාගෝර් විසින් ලියන ලද නවකතාවකි
    ගෝ -
    ගෝරා(රවීන්ද්‍රනාත් ඨාකූර්)
     
    Last edited:
    • Love
    Reactions: AnuradhaRa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ගිරා පවුලට අයත් පක්ෂියෙකි
    කොකටුවා (Cockatoo)

    වදන් හැසිරවීමෙහි සමත්' යනු මෙහි අර්ථයයි.
    වාදීසිංහ (වාදීසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි)
     
    • Like
    Reactions: AnuradhaRa

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    කොකටුවා (Cockatoo)

    වාදීසිංහ (වාදීසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි)
    Close but I don't think exactly correct. This means a Lion of Oratory. The word වාගිෂ්වර probably is more suited. (An Eloquent Speaker)

    PS: Don't take my word on it though. The worst performing subject was Sinhalese while at school. (Haven't progressed much later)
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Close but I don't think exactly correct. This means a Lion of Oratory. The word වාගිෂ්වර probably is more suited. (An Eloquent Speaker)

    PS: Don't take my word on it though. The worst performing subject was Sinhalese while at school. (Haven't progressed much later)

    Good catch! Yes වාගිෂ්වර must be the correct word that conveys the exact meaning. (වාග් + ඊෂ්වර)