-----ප්‍රහේළිකා-----

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    CoinCup.gif

    මේ කාසි වලින් හදපු කප් එක, කාසි 2ක් විතරක් වෙනස් කරල උඩ යට මාරු කරන්න පුලුවන්ද?

    :D
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ
    1.වම් පැත්තේ උඩම කාසිය දකුණු පැත්තේ යටින් තියනවා
    2.උඩ ඉදන් 2වෙනි පේලියේ වම් පැත්තේ කාසිය යට ඉදන් 2වෙනි පේලියේ දකුණින් තියනවා

    දැන් වැඩේ හරි :D
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    1.වම් පැත්තේ උඩම කාසිය දකුණු පැත්තේ යටින් තියනවා
    2.උඩ ඉදන් 2වෙනි පේලියේ වම් පැත්තේ කාසිය යට ඉදන් 2වෙනි පේලියේ දකුණින් තියනවා

    දැන් වැඩේ හරි :D

    :yes::yes::yes:
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    1.වම් පැත්තේ උඩම කාසිය දකුණු පැත්තේ යටින් තියනවා
    2.උඩ ඉදන් 2වෙනි පේලියේ වම් පැත්තේ කාසිය යට ඉදන් 2වෙනි පේලියේ දකුණින් තියනවා

    දැන් වැඩේ හරි :D

    නියමයි මචන්........ :D