ප්‍රාග් ඓතිහාසික"භයානක මෘගයා (Terrible beast)" - ඩයිනොතෙරියම් (Deinotherium) 🦣

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,686
    11,467
    113
    හඳට කිට්ටුව
    d04343cf4e23eda1f8de9cae5b134110.jpg


    ad98c38fde77ceece77a2ba7d125fbd8.jpg


    f87c8d70b76b17ba6507ec5fac56296d.jpg



    images.jpeg



    Screenshot 2024-11-18 112831.jpg


    ටිකක් විතර ලඟින් යන්වා වගේ නේද වගේ නාකි ගූපියනේ...
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    ඇයි ඒ දල දෙක නිකටෙ තියෙන්නේ?
    ඩයිනෝතේරියම් ගේ වඩාත් සුවිශේෂී ලක්ෂණය වුනේ උගේ යටි හකු මත ඇති දිග, පහළට නැමුණු ඇත් දළ යුගලයයි. මේ ඇත් දළ ගස්වල පොත්ත ඉවත් කිරීමට සහ මුල් හෑරීමට යොදා ගන්නට ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ.