ප්‍රාඩෝ ලව් ඉලව්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    GfxsyYcXoAAZqKa
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,051
    6,396
    113
    kandy
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    GfyPJDJWoAAzXgm


    මේ එකක් විතරයි.. තවත් කොළඹ සීන් දෙකක් තියනවා.. එකක් ආ#ප වලියක්.
    ------ Post added on Dec 27, 2024 at 3:33 PM
    ඉතුරු 2 mokdda bn
    ------ Post added on Dec 27, 2024 at 3:53 PM
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    දැන් ඕකෙන් මහාභාඩාගාරයට වෙච්ච පාඩුව කීයද
    රනිල් සාගලට රජයෙ වියදමෙන් වාහන පෝලිමක් දුදුන්නමකටපුක වහන් හිටිය උන් කනවැද්දුන් ගෑනු වගේ මේකට ටිපර් වෙලා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    ගල් කොල්ලෝ නැති එක නම් ලොකු දෙයක් :ROFLMAO:
    දැන් ගලේ රෙවිලා ඉන්නේ
    ඒත් තාම ලැජ්ජාව තියෙන නිසා කඩේ යනවා නේද
    කමක් නෑ තාම මාස 2යි

    අනික අනියම් කේස් නම් අවුලක් නෑ නේද
    බයියොයි මාලිමා බත් බැලයොයි දෙකම එකයි බලාන ගියාම
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    GfyX1YvWAAArTLP



    එන්ට අපි කොටු පනිමු
    උගත් බුජ්ජිමත් මාලිමා බයියෝ ගණන් හදනවා මේවට කියන්න
    දැන් එයාල කටින් නෙමේ කතා කරන්නේ
    භාණ්ඩාගාරේ ත් අරන් එන්නේ මේවට
    එච්චරටම අසරණවෙලා උන්ගේ ලොකු එවුන්ගේ ආතල් වලට
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    දැන් ඕකෙන් මහාභාඩාගාරයට වෙච්ච පාඩුව කීයද
    රනිල් සාගලට රජයෙ වියදමෙන් වාහන පෝලිමක් දුදුන්නමකටපුක වහන් හිටිය උන් කනවැද්දුන් ගෑනු වගේ මේකට ටිපර් වෙලා
    රනිලා කල දේ මුනුත් කරනවා නම් රනිලාම දිගටම හිටියා නම් ඉවරනේ මිතුරේ
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    රනිලා කල දේ මුනුත් කරනවා නම් රනිලාම දිගටම හිටියා නම් ඉවරනේ මිතුරේ
    මේක උන්ගෙ පවුලෙ වාහනේ මිතුරු
    පොනිල් සාගලට රථ පෙලපාලියක් දුන්නෙ ආන්ඩුවෙ වියදමෙන් මිතුරේ

    රටේ ප්රෂ්නයි පෞද්ගලික ප්රශ්නයි දෙකක් මිතුරේ.