ප්‍රාණඝාත අකුසල් විපාක - තිරිසන් අපාය.
ඔබ මේ දකින්නේ බියකරු වූ සසර ගමන තුල තම අකුසල් විපාකයක් ගෙවා දමමින් සිටින තවත් අසරන සත්වයන් පෙලකි.මේ දුක්ඛිත වූද බියකරු වූ සසර ගමනින් මිදීමටනම් අප මේ සසර ගමනේ බියකරු බාවය නුවනින් විමසිය යුතුය අවබොද කොට ගත යුතුය. ඔබ මේ දකින සත්වයන්ද අනන්ත සසර ගමනේ සක්විති රජ පදවියද ලබන්නට ඇත.. නමුදු සියලු සන්ස්කාරයන් අනිත්‍ය වී යන හෙයින්ද ඔවුන් ඉහත ආත්ම බාවයන් වල ලබාගත් වර්නයෙන් සැපයෙන් බලයෙන් ආඩ්‍ය වූ බවයන් තුල දාන සීල බාවනා කුසල කර්මයන් නොවැඩූ හෙයින්ද, වර්තමාන සමාජයේ සිදු කරන කුඩා දරුවන් දූශනය කොට මරාදමීම්, ගබ්සා කිරීම් අනවින කොඩිවින හදි හූනියම් සිදුකොට අනුන්ගේ ජිවිත විනාශ මුකයට අද දමන්නා වූ පාප මිනිසුන්ගේ කර්ම විපාකද මේ පරිදි ඔවුන්ට විපාක දෙනු ඇත.. ඔවුන් මේ විදින්නෙ අතීත බවයන් තුල ඔවුන් වපිරූ අකුසල් විපාකයන්ය.
"යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං" යම් බීජයක් වැපුරූ වේ ද එවැනිම පලයක් ලබන්නේය.
බියකරු වූ සන්සාර ගමන තුල මෙය ඔබට සිදුවිය නොහකිද? අප්‍රමාදිව කුසලයේ යෙදෙන්න.. සීලයෙන් අගතන්පත් වන්න.එම මුව අම්මාත් මුව පටියාත් තමාගේ අකුසල් විපකය ගෙවා දමන මොහොතේ එම සත්වයින් ගිලදමනා සත්වයින් විසින් තවත් ආත්ම ගනනාවක් විපාක දීමට අකුසලයක් සිදු කරගන්නවා මෙයයි මාරයාගෙ ආර්තික විද්‍යාව.. කෙනෙක් තම කර්ම පලය ගෙවා දමද්දී තවකෙක් අකුසලයක් සිදුකරගනී.. මෙයයි ඔබත් මමත් නොදකින තිරිසන් ලෝකයේ බියකරු ස්ව්බාවය.. මොහොතක් නැවතී සිතන්න ඒ මුව අම්මාගේ වේදනාව කෙතරම් විය හැකිද තම දරුවා ප්‍රසූතිය මොහොතේදීම තවත් සත්වයකුගේ ගොදුරක් බවට තම දෑස් ඉදිරිපිටදීම පත්වන මොහොතේ මොන සානම් වේදනාවක් විදින්නට අතිද.. තිරිසන් අපායේ දුක මෙවනි වූවක්නම් නිරයන් තුල දුක්විදින නිර සතුන්ගේ දුක ඔබට මට සිතා ගැනීමටවත් නොහැක.
කර්මය හා කර්මපල නුවනින් ලෝකය දෙස බලා නිර්වානය ශාක්ශාත් කිරීම පිනිස වහ වහා වීර්‍ය වඩත්වා.. මේ බියකරු බව නිසාමයි බුදුරජාණන්වහන්සේ තම හිස ගිනිගත්තෙක් එගින නිවන ලෙස මේ බව ගින්දර නිවා දමීමට වෙහෙස වන ලෙස ලෝ සතට අනුකම්පාවෙන් අනුසාසනා කොට වදාලේ..
එම සත්වයා ගෙවන්නා වූ එම අකුසල් විපාකය ඔබත් ප්‍රානගාතයෙන් වැලකීම පිනිසත් දේවේශ සිතුවිලි වල ආදීනවයන් අවබොද කොට ගැනීම පිනිසත්, මෛත්‍රිය වැඩීම පිණිසත්,අප්‍රමාදීව දාන සීල බාවනා යන කුසල දර්මයන්ගෙන් අගතැන්පත් වීම පිනිසත්, බුද්ධෝත්පාද කාලයක මනුශ්‍ය ජීවිතයක් ලැබුවා වූ ඔබට බියකරු වූ සංසාර ගමනෙන් මිදීමටත් කර්මය හා කර්ම ඵලය අවබෝධ කොට ගැනීමටත්, කුසල් අකුසල් විපාක අවබෝධ කොට ගැනීමටත් උතුම් වූ කමටහනක් වේවා. එම කුසල් ශක්තිය එම සත්වයා විදින්නා වූ දුක්ඛිත විපාකයෙන් මිදීම පිණිස ඔවුන් හට අනුමෝදන් වෙත්වා.
උතුම් වූ කල්‍යාන මිත්‍රත්වයෙන් ඔබේ සමීපතමයන්ටත් මෙවනි ඉරනමක් අත්නොවීම පිනිසත් ඔවුන්ටත් මෙම දුක්කිත විපාක සහිත සසර ගමන පිලිබඳ අවබොද කරනු වස් කමටහනක් වීම පිනිස share කර මේ උතුම් වූ ධර්ම දානමය කුසලයේ කොටස්කරුවකු වන්න.. මේ සියලු කුසල කර්ම ඔබෙත් මගේත් අප සියලු දෙනාගේම මව් දෙමාපියන් ගේද නිර්වානය ශාක්ශාත් කිරීම පිනිසම ප්‍ර්ත්‍ය වෙවා..!!! හේතු වෙවා..!!!
.