ප්‍රාණජීව - කොලෙස්ටරෝල් -

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    බටලන්දෙ පන්සලෙං ඔරිජිනල් එකම ගනිං..
    අවාසනාවකට ඕක මුලිංම හදපු හාමුදුරුනම අපවත් උනා සෑහෙන දවසකට කලිං... උන්නාන්සෙ ඕක කලේ ලාභයක් බලාගෙන නෙවෙයි..
    අපේ සීයා අංසබාගෙ හැදිලා 1998 දි එක්කං ගියෙ. ඒ හාමුදරවා සති 3න් ඇවිද්දුවා
    ඒ දවස් වල අපි හිස් බෝතල් අරං යන්න ඕනේ තෙල ගන්න. බෝතලේම 300ට ගත්තෙ. ඒකෙ අඩියෙ ටික කවදාවත් බොන්න බෑ.. ගල් වෙනවා..

    දැං ඔය කඩේ විකුනන්න තියෙන තෙල් එක එහෙම නෑ.. ඒකත් බාල කරලා ගහලා තියෙන්නෙ කියලා හිතෙනවා.. කලිං වගේ ගනකම් ගතිය වැඩි නෑ.. හැබැයි බොන්න ටිකක් ලේසියි..

    ෆුඩ් සිටි එකේ විකුනන්න තියෙන එක ඔරිජිනල් නෙමෙයිද බන් එතකොට
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes: Ow

    Fat warga godak thiyanawa machan

    Saturated Fat - Hodama naa (eka me oil eke thibothin iwarai )
    Trans Far - Hodama na

    Monosaturated & poly - Me dekenma HDL wadi wenawa eka nam thiyenne ok kiyala hari hitenawa ....

    Mekata mun Geetel danawa ban...geetel kiyanne hoda nathi fat ...ithin me oil eke base eka patta fat unothin kohomada eka heart walata hoda wenne kiyana eka thamai case..

    Danna pinwathun meka pahadala denna ko!

    මට නම් හිතෙන්නෙ බන් ඕකේ කිසි ප්‍රමිතියක් නෑ කියලයි.. හදන හැටි වීඩියෝ එකක දැක්කා.. අනික බන් පැනියක් වගේ නෙමෙයි නෙ තෙලක් බොනවා කිව්වම :sorry:
     
    jeewa101010

    Junior member
  • Dec 21, 2018
    157
    10
    18
    Pranajeeva walata kettu nam wenawa. Okata loku illumakuth thiyenawa. Pita rata minissu geniyanawa mara vidiyata.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    බටලන්දෙ පන්සලෙං ඔරිජිනල් එකම ගනිං..
    අවාසනාවකට ඕක මුලිංම හදපු හාමුදුරුනම අපවත් උනා සෑහෙන දවසකට කලිං... උන්නාන්සෙ ඕක කලේ ලාභයක් බලාගෙන නෙවෙයි..
    අපේ සීයා අංසබාගෙ හැදිලා 1998 දි එක්කං ගියෙ. ඒ හාමුදරවා සති 3න් ඇවිද්දුවා
    ඒ දවස් වල අපි හිස් බෝතල් අරං යන්න ඕනේ තෙල ගන්න. බෝතලේම 300ට ගත්තෙ. ඒකෙ අඩියෙ ටික කවදාවත් බොන්න බෑ.. ගල් වෙනවා..

    දැං ඔය කඩේ විකුනන්න තියෙන තෙල් එක එහෙම නෑ.. ඒකත් බාල කරලා ගහලා තියෙන්නෙ කියලා හිතෙනවා.. කලිං වගේ ගනකම් ගතිය වැඩි නෑ.. හැබැයි බොන්න ටිකක් ලේසියි..

    Sethsuwa batalanden thamai mama ganne.. (mama Sujeewa withanage doctor wa hamba una) A widihatama thamai hadanne...food city walata danneth ekama thamai....hopfully mata anith leda wagema cholesteroluth eken adu wei kiyala hitanawa.. thank you ban uba witarai infomation ekak dunne danagena mehema ...ara hamodoruwan ge scene eka mama danawa..mama etanata mulin giye 2007 :)

    ෆුඩ් සිටි එකේ විකුනන්න තියෙන එක ඔරිජිනල් නෙමෙයිද බන් එතකොට

    Original yako...pranajeewa hadanne sethsuwa ekei navinnei witarai..SETHSUWA PRANAJEWEA eka thamai food city thiyenne ...

    Thota eka parak dan kiwwe yako :angry::angry::lol:

    Owa bonna baya nedda ban. Monawa dala hadanawada danne ne. Side effects monawa eida danne ne.

    Ubata Statin drugs bonna baya nadda (Crestor rousvcastin avtivacin etc ) 1986 hoyagen 2003 wenakota godak failier wela thamath beta testing karana beth bonna ? poddak study karapan....

    mama pranajeewa gana kiyanna dan na habai ehema kiyala doctor bona dewal sure karanneth na...dan docotros la wadiya statin drugs denneth naa uba eka dannawada ? English medicines walata kalin lokey minissu jeewath una saha ewa mamangement weccha widiha ganath apita hitanna wenawa ban ... ada pharmaceutical kiyanne multi billion industry ekak

    Pranajeeva walata kettu nam wenawa. Okata loku illumakuth thiyenawa. Pita rata minissu geniyanawa mara vidiyata.

    Ow metobolism eka wadi wenawa . godak un ehema kiyanawa
     
    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    https://images-na.ssl-images-amazon.com/images/I/81yByn8u6tL._SL1500_.jpg

    81yByn8u6tL._SL1500_.jpg
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මට නම් හිතෙන්නෙ බන් ඕකේ කිසි ප්‍රමිතියක් නෑ කියලයි.. හදන හැටි වීඩියෝ එකක දැක්කා.. අනික බන් පැනියක් වගේ නෙමෙයි නෙ තෙලක් බොනවා කිව්වම :sorry:

    A hinda thamai mamath me gana hoyanne...habai godak un hodamai kiyanne..

    Mage me dawas wala kondey ledak (sciatica - spianal cord ekai leg ekai pana nathi wenawa computer chair ekaka long periode unta enna puluwan )

    oya case ekata mama hamudurowo kenek gen beth gannawa a hamuduruwoth oka recomdned kara ban ..mama itin bonawa....
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    අපේ අම්මයි තාත්තයි ‌ෙදෙන්නම ‌ෙබොනවා. තාත්තගේ කකුලක අමාරුවක් තිබුනා ‌ෙමේක බිවුවට පස්සේ ‌ෙහොද වුනා කිවුවා.
    බොන්න නම් අමාරුයි තමයි
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අපේ අම්මයි තාත්තයි ‌ෙදෙන්නම ‌ෙබොනවා. තාත්තගේ කකුලක අමාරුවක් තිබුනා ‌ෙමේක බිවුවට පස්සේ ‌ෙහොද වුනා කිවුවා.
    බොන්න නම් අමාරුයි තමයි

    :yes::yes: Thank you ban...mama dannawa kondey joints pain walata meka maru beetha...choleterol check karanawa lagadi ...balamu tathwe :rolleyes:
     
    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    මචන් මේක බොන්න ඕනෙ කොහොමද? කෑමට පෙරද, පසුද/ උදේද රෑද? පොඩි විස්තරයක් කියපන්කො. මම එකක් ගත්තා. ඒකෙ එහෙම විස්තරයක් ගහල නෑ. දවසට එක පාරක් බොන්න කියල විතරයි තියෙන්නෙ. doctor කෙනෙක්ගෙන් අහන්නේ නැතිව බීව කියල අව්ලක් නේද ඒක. එකේ තියෙන ලෙඩ වලින් බාගයක් විතර මට තියෙනවා බන්.:(:(
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    දවසට පැයක් ඇවිදපන්. එතකොට කොලෙස්ට්‍රෝල් කම්මුතුයි!

    Dan awidinna ba ban.... mama paya 10kata wada eka digata PC eka issaraha wadi wela idala mata Sciatica kiyala ledey awa....adiyak wath awidapu kalayak mataka na ban Jan 04 idan...dan adui....beth aran..patteta...hopfully next week idan wath jogging parak daanna hitan innawa.. :sorry::sorry::sorry:

    මචන් මේක බොන්න ඕනෙ කොහොමද? කෑමට පෙරද, පසුද/ උදේද රෑද? පොඩි විස්තරයක් කියපන්කො. මම එකක් ගත්තා. ඒකෙ එහෙම විස්තරයක් ගහල නෑ. දවසට එක පාරක් බොන්න කියල විතරයි තියෙන්නෙ. doctor කෙනෙක්ගෙන් අහන්නේ නැතිව බීව කියල අව්ලක් නේද ඒක. එකේ තියෙන ලෙඩ වලින් බාගයක් විතර මට තියෙනවා බන්.:(:(

    Kamata passe...onama welawaka..habai 1parak...mama bonney dawal ta kaala...Hot water ekak laga thiyagena...

    Mama april masey lipid profile ekak ganna hadanne check karannath ekka...

    Ubata gas thiyanwa nam dawas 5 - 6 k yaddi wadi wei..passe patas gala adu wenawa ..mata une ehemai....
     
    • Like
    Reactions: lakshitha2011