ප්‍රාතිහාර්යය හෙවත් මිරැකල්

අනික දෙවියන්ට පිං කරන්න බැහැ නෙමෙයි ඒ දිව්‍ය සම්පත්වලට මත් වෙලා පිං කරගන්නෙ නැහැ.

ඔබතුමාගේ කටේ මසුරන් දාන්න වටිනවා . මම සියයට සීයක් එකගයි ඒ කතාවට.
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මං හිතන්නේ දැන්නම් තේරිලා වගේ . දෙවියන්ට පින් කරන්න බැහැ කියන එක පට්ටපල් අමුලික බොරුවක් . ඒ එක්කම සෝවාන් උන දෙවිවරු ඉන්නවා. අනාගාමී උන උතුමන් දිවය ලෝක වලට වඩා ඉහලින් තියන බ්‍රහ්ම ලෝක වල ඉන්නවා . මේ දේවල් ගැන මුගලන් හාමුදුරුවෝ ඔය ලෝකවල ගමන් කරලා ඇවිත් මිනිසුන්ට දේශනා කරපු අවස්ථාවන් තියනවා . අනේ අවාසනාවකට වගේ මේ වෙලාවේ මගේ ගව ඒ දේශනා ටික නෑ. කගේ ලග හරි තියනවනම් දෙන්න . බොහොම පින් .
 
මෙතන වෙලා තිබුනේ දෙවිවරුන්ට ඇත්තටම පිං කරන්න ඕනෑ කමක් නොතිබීම මම අවබෝධ කරගෙන හිටියේ "බැරි කමක්" හැටියට.
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
පිටියෙ_අප්පු;7407462 said:
අපිට මෙහෙමත් තර්ක කරන්න පුළුවන් නේ. ඇයි සිදුහත් කුමාරය ඉපදෙන්න කලින් පස් මහ බැළුම් බැලුවෙ මනුෂ්‍ය ලෝකෙ ? . ඇයි ඒක දිව්‍යලෝකෙ නොබැලුවේ. මොකද දිව්‍යලෝකෙ ඉපදිල බුදු වුනා නම් බුදු හාමුදුරුවන්ට වඩාත් ප්‍රබල මෙහෙයක් කරන්න තිබුනා. ඒත් ඇයි එහෙම නොකලේ ? මේ විදියට හිතනකොට තෙරුම් යන කරුණක් තමයි දිව්‍යලෝකෙ යම් කිසි දුර්වලකමක් තියෙන බව. තවත් ගවේශනය කරගෙන යනකොට අවබෝධ වෙන කාරණයක් තමයි ඒ පිං කරන්න බැරි කම කියලා. ( මේ මට අවබෝධ වෙන කාරණේ , මේක වරදින්න පුළුවනි )

ඔයා මෙතැනදී ටිකක් පටලවාගෙන වගේ . බුදුවරයෙක් ලෝකයට පහල වීමේ අවස්තාව කුමක්ද ? එකට සුදුසු කාලය මොකක්ද ? අබුදස්ස කාලය කියල දෙයක් ඔයා අහල තියනවා නේද ? බුදුවරයෙක් කියන්නේ දෙවි කෙනෙක් නොවේ . තුන් ලෝකයටම නිවන් අවබෝද කරදීම සදහා පහල වෙන ඉතා දුර්ලබ අවස්ථාවක් ලේසි බුදුවරයෙකුගේ පහල වීම සිදු වන්නේ. ඉතින් ඔයා කියන විදිහට දිවිය ලෝකෙදි බුදුන්වහන්සේ පහල උනානම් මනුස්ස ලෝකයට බුදු දහම කොහෙන්ද ? ඒ වගේම ඔය අබුදස්ස කාලය කියන එකේදිත් දෙවිවරු එගොලන්ගේ ලෝකවල ඉන්නවා . නමුත් බුදුවරයෙක් පහල වෙන්නම ඕනි දර්මය අවබෝද කරලා දෙන්න . එහෙම නැතුව එකට වෙන විදියක් තිබුනානම් බුදුන් වහන්සේ එක කරවී. මොකද බුදුවරයෙක් කියනේ මේ විශ්වයේ තියන සම දෙයක් ගැනම දන්නා කෙනෙක් . අපි මොන දනගෙනද මේ ගැන කතා කරන්න හදන්නේ ?
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa

මනුස්ස ලෝකේ බුදුකෙනෙක් පහළවෙන්න එකම හේතුව මනුස්ස ලෝකේ විතරයි උත්සහයෙන් වීරියෙන් දෙයක් කරගන්න පුළුවන් (හරියට රස්සාවක කරලා හම්බුකරන්න ඕන වගේ එකක්).. අනෙක් හැම ලෝකෙකම වෙන්නෙ විපාක විඳින එකයි (හොඳ හෝ නරක). දෙවියන්ට උවමනාවක් (හරියට තාත්තා කෝටිගනන් හම්බු කරලා අපේ බැංකු පොතේ දාල තියෙන්නෙ.. අපිට තියෙන්නෙ වියදම් කරන්න විතරයි) නැහැ විශේෂයෙන් තාවතිංසයෙන් උඩ ලෝකවල (දිව්‍ය සැප සම්පත් සහා ආයුෂ අතිමහත්)
 
ඔබතුමත් ටිකක ටපලගෙන . මම මෙතන කියන්න උත්සාහ කලේ දිව්‍යලෝකයට වඩා මනුෂ්‍ය ලෝකයේ තියෙන විශේෂත්වය. ඒකනේ මනුෂ්‍ය ලෝකයේ පස්මහ බැලුම් බැලුවෙ. මෙතන වාදයේදි තෙරුම් ගිය කාරණයක් තමයි දේවිවරුන්ට පින් කරන්න ඕනෙ නැති කම. මෙන්න මේක තමයි දිව්‍යලෝකෙ තියෙන දුර්වල කම. මට ඒක හුවාදක්වන්නයි අවශ්‍ය වුනේ.
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78

සැප සම්පත් ගොඩේ අතරමන් වෙලා.... සමහර මිනිස්සුත් හිතන් ඉන්නෙ එහෙම තමා....
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
පිටියෙ_අප්පු;7407800 said:
ඔබතුමත් ටිකක ටපලගෙන . මම මෙතන කියන්න උත්සාහ කලේ දිව්‍යලෝකයට වඩා මනුෂ්‍ය ලෝකයේ තියෙන විශේෂත්වය. ඒකනේ මනුෂ්‍ය ලෝකයේ පස්මහ බැලුම් බැලුවෙ. මෙතන වාදයේදි තෙරුම් ගිය කාරණයක් තමයි දේවිවරුන්ට පින් කරන්න ඕනෙ නැති කම. මෙන්න මේක තමයි දිව්‍යලෝකෙ තියෙන දුර්වල කම. මට ඒක හුවාදක්වන්නයි අවශ්‍ය වුනේ.

ඔව් අනිවාර්යෙන්ම . දිවය ලෝක හෝ මනුස්ස ලෝක හෝ ඕනෑම ලෝකයක් වේවා ඒ සම එකකම දුර්වලතා තියනව. මොකද ඔය සම ලෝකයක්ම අනිත්‍ය නිසා . නමුත් මිනිසත් බව ලැබීම එතමත්ම දුර්ලබ දෙයක් . මොකද මිනිසාට තමි දෙවියන් වෙන්නටත් තිරිසන් වෙන්නටත් හැකියාව තිය්නේ . ඒ තම තමන්ගේ උත්සාහය මත . එක තැනකදී මම අහල තිබුන දෙවිකෙනෙක් අඩන්ඩ් පටන් ගතළු එයාගේ චුත වීම ලං වෙලා . මොකද එය දැක්කලු ඊළගට එය චුත වේල්ල කෙලින්ම උපදින්නේ අවිචියේ කියල පරණ කරපු පවකට . ඉතින් තේරෙනවා නේද දෙවියන් උනත් කලදේ පලදෙනව කියල . මේ වෙලාවේදී මුගලන් හාමුදුරුවෝ ඒයාට බන කියල දරමය අවබෝද කරලා දුන්නලු . ඉතින් අපිට ලැබුන දුර්ලබ මනුස්ස ආත්මයෙන් අපි හරි ප්‍රයෝජනය ගන්න ඕනි .

අනිත් එක මේක මිරකල් ගැන කතා කරන්ඩ අරගෙන අපි දැන් කරන්නේ වෙන දෙයක් . :lol::lol::lol:
 
එකනේ . දැන් ඉතිං අපි නූලේ මාතෘකාවට බහිමු.;)
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
බුදුන්වහන්සේ වදාල දෙයක් එසේ නොවේ යයි කීම හෝ කරුනු කාරනා දැන දැනම වෙනස් කර කීම

බුදුන් වදාල දෙයක් එසේ නොවෙ යයි මා කීවේ කොතැනද? මා පැහැදිලි කලා මා කීවේ ආටානාටිය සූත්‍රයේ කතෘ යකෙක් බව කියා.

දැන දැන මා වෙනස් කලේ කුමක්ද?

ආටානාටිය සූත්‍රයහි සිංහල පරිවර්තනයක් මෙහි කිසිවකු විසින් හෝ පල කල හැකි නම් සියලු කරුනු උපුටා දැක්විය හැක.

සූත්‍රයේ සිංහල පරිවර්තනයක් මෙහි දී තිබෙනවා.

ආටානටිය සිංහල පරිවර්තනය (dhammamedicine ගෘප් එකට පිං)

http://dhammamedicine.googlegroups....2ffAyHU-dzc4BZkLnSFWX59nr5BxGqA&view=1&part=4

Last edited:

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
1. හරි මිත්‍රයා. මට සමාවෙන්න. ඔබ අතින් (ඔබ සිතන විදියට) කිසිදු වැරැද්දක් සිදු වූයෙ නැහැ. විටෙක බුදුන්වහන්සේ වදාලායි කියන ඔබ නැවත එසේ නොවේ යැයි පැවසීම ගැන ඔබට පෙන්වා දීමට යෑම පිලිබද දන නමා සමාව ඉල්ලමි. මාන්නය කියන ඔය සියල්ලටම වඩා බයානකයි. සියලු දෙනාම එය මතක තබාගැනීම වැදගත්ය.

2. වරම් රජ දරුවන් සතර දෙනායනු කෙබදු ආකාරයේ අයදැයි මදක් සොයා බලන්න. ඔවුන් ජීවත් වන්නේ කුමන ලෝකවලදැයි බුද්ද දේශනා පරික්ශා කර බලන්න.

3. සිව්වනක් පිරිසට අනතුරක් වූ විට හඩ ගා මුරගා කියන්නැයි වදාල ඒ පිරිස පිලිබද වෙනත් බුද්ද දේශනා පරික්ශා කර බලන්න. ඔවුන් යක්ශයන්ද දිව්‍ය පුත්‍රයන්දැය් මදක් පරික්ශා කර බලන්න.
 
හොඳයි මා කිව්වේ කුමක්ද කියා ඉතා හොඳින් පැහැදිලි කල පසු ඔබ යලි යලිත් මේ "විටක බුදුන් වදාල බවත් විටක වදාල නැති බවත්" මා පැවසූ බව කියන කොන අල්ලාගෙන සිටින්නේ ඇයි? ඔබ කිවූ ලෙසම මාන්නය සැමටම වඩා භයානකයි. ඔබ කිවූ දෙයෙහි වැරැද්ද පිලිගන්නට ඔබේ මාන්නය ඔබට ඉඩ දෙන්නේ නැහැ වගේ. ඒකට කමක් නැහැ. ඔබ ඔය චෝදනාව මුලින්ම කලාට පසු මා දෙවරක් ම පැහැදිලි කලා මා කීවේ කුමක්ද කියා. ආයෙත් කියවා බලන්න. පුලුවන් නම් ඔබේ මාන්නය ඉවත දමා වැරැද්ද පිලිගන්න.

ඊලඟට දැන් මගේ අතින් වරදක් සිදු වී තියෙනවා. මට මේ වරම් රජුන් ගේ කතාව තේරුනේ ඔබ කිවුවාට පස්සේ. ඒ කියන්නේ ආටානාටිය සූත්‍රයේ දෙවියන් ගැන සඳහන් වෙනවා. මා හිතා හිටියේ මේ විරූධක(කුම්භාණ්ඩයන්ට අධිපතී, දෘඨරාශ්‍ර(ගන්ධර්වයන්ට අධිපති ), විරූපාක්ෂ (නාගයන්ට අධිපති ), කුවේර(වරම් රජුන්ගේ අධිපති )කියන්නේ දෙවියෝ නෙවේ කියා. මොකද මා මෝඩ විදිහට හිතුවේ දෙවියන් නම් දෙවියෝ නොකියා මොකද කුම්භාණ්ඩ කියන්නේ කියලා. දැන් බලන විට මා වැරදියි. ඔබ කියන විදිහට මේ ඇත්තටම දෙවිවරුන්. ඇතතටම ගොඩක් ස්තුතියි, යකා = දෙවියා බවත් ඔබ ඉතා හොඳින් පැහැදිලි කලා.

මගේ වැරැද්ද මා පිලිගන්නවා.
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ඔන්න ඉතින් මම පොරොන්දු උන විදිහට මගේ යුතුකම ඉටුකරා. දැන් ඔයගොලන්ට තියන්නේ හොදින් මේක අහල බලල ඔයගොලන්ගේ තියන වැරදි මත දුරුකරගන්න එක
හැම දෙනාටම තෙරුවන් සරණයි !

http://www.megaupload.com/?d=UOCHF53W
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මේක කියවල බල්ලන දෙවියෙක් වෙන්නේ කොහොමද කියල ඔකේ තියනවා . ඔය සමන්ද දහම් දේශනාව ඉක්මනටම දෙන්නම් . :D
http://www.megaupload.com/?d=9G4E1619

:yes::yes:

http://www.megaupload.com/?d=UOCHF53W