ප්‍රාදේශිය සභාවෙන් වැඩක් කරගන්න

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    ප්‍රාදේශිය සභාවෙන් වැඩක් කරගන්න

    ප්‍රාදේශිය සභාවෙන් වැඩක් කරගන්න බැයිනම්.. ගොඩක් පාරක් කියලත්, (ප්‍රාදෙශිය සභාවේ සභාපති බකට් එක දාන්නේ) කාටද බන් ඒ ගැන කියන්න ඔනේ?

    පළාත් සභාවට පැමිණිලි කරොත් හරි යයිද ?

    දන් නැත්නම් බම්ප් එකක් දාන් යමන්කෝ
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සමහර ප්‍රාදේශ සභා නම් අන්තිමයි. හැබැයි මගේ වැඩක් කෙරනවා කොළඹට නුදුරු යම්කිසි ප්‍රාද්ශීය සභාවක, කිසිම කුට්ටියක්,ජරාවක් නොදී එගොල්ලො ලස්සනට වැඩේ හැඩල් කරනවා:cool::yes:. උසාවි නියොග ගන්නවා / මට දැනුම් දෙනවා / හැම එකේම කොපියක් මට එවනවා මම එක වතාවයි ගියේ. කේස් එක එගොල්ලො හැඩල් කරනවා. ප්‍රොසෙස් එක මට අප්ඩෙට් කරනවා. මටත් පුදුමයි මේක ලංකාවද කියලා...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    සමහර ප්‍රාදේශ සභා නම් අන්තිමයි. හැබැයි මගේ වැඩක් කෙරනවා කොළඹට නුදුරු යම්කිසි ප්‍රාද්ශීය සභාවක, කිසිම කුට්ටියක්,ජරාවක් නොදී එගොල්ලො ලස්සනට වැඩේ හැඩල් කරනවා:cool::yes:. උසාවි නියොග ගන්නවා / මට දැනුම් දෙනවා / හැම එකේම කොපියක් මට එවනවා මම එක වතාවයි ගියේ. කේස් එක එගොල්ලො හැඩල් කරනවා. ප්‍රොසෙස් එක මට අප්ඩෙට් කරනවා. මටත් පුදුමයි මේක ලංකාවද කියලා...

    Koheda
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අලුතෙන් පත් වෙච්ච සභාවක්නේ..
    මොකද්ද වැඩේ? නීතියට ටිකක් හරි පිටින් යන දෙයක්ද?
    නැත්නම් අසාධාරණ විදියට බකට් එක දානවද?
    මොනවද කියන හේතු?
    විස්තර කියපන් උදව් කරන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    nomination ගන්නෙත් හිතවත් කමට ඉතිං එහෙම එකේ උන්ට විරුද්දව action ගන්න එකෙක් නැහැ බං. :angry:
     
    Samahara un ehma tama ban samahara ewage case :confused:

    Karanaya nokiya upadesak diya nohaka.

    Street line certificate ekak ganna ban :sorry:

    Thanks

    Thanks

    Thanks

    අලුතෙන් පත් වෙච්ච සභාවක්නේ..
    මොකද්ද වැඩේ? නීතියට ටිකක් හරි පිටින් යන දෙයක්ද?
    නැත්නම් අසාධාරණ විදියට බකට් එක දානවද?
    මොනවද කියන හේතු?
    විස්තර කියපන් උදව් කරන්න

    Street line certificate ekak ganna ban

    Thanks

    Thanks

    nomination ගන්නෙත් හිතවත් කමට ඉතිං එහෙම එකේ උන්ට විරුද්දව action ගන්න එකෙක් නැහැ බං. :angry:

    ow ban kalakanni
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    උඹේ ඡන්දෙන් පත් කරපු සභාවෙ මන්ත්‍රීට කියපන්.සභාපති කියන්නෙ මහජන කැමැත්ත.
    තොරතුරු දැන ගැනීමෙ පනත අනුව සභාවෙ ලේකම්ගෙන් ලිඛිතව කරුණු විමසපන්.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    පුළුවන්නම් රෙකෝර්ඩ් කරලා ෆේස්බුක් යූටියුබ් දාපන්. ඒක විතර පැමිණිල්ලක් තවත් නෑ.
    මං අත්දැකීමෙන් කියන්නේ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,696
    113
    colombo
    මට කියන්න ඔය ප්‍රාදේශීය සභාවේ වැඩි බලය තියෙන්නේ මොන පක්ෂෙටද?
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    සමහර ප්‍රාදේශ සභා නම් අන්තිමයි. හැබැයි මගේ වැඩක් කෙරනවා කොළඹට නුදුරු යම්කිසි ප්‍රාද්ශීය සභාවක, කිසිම කුට්ටියක්,ජරාවක් නොදී එගොල්ලො ලස්සනට වැඩේ හැඩල් කරනවා:cool::yes:. උසාවි නියොග ගන්නවා / මට දැනුම් දෙනවා / හැම එකේම කොපියක් මට එවනවා මම එක වතාවයි ගියේ. කේස් එක එගොල්ලො හැඩල් කරනවා. ප්‍රොසෙස් එක මට අප්ඩෙට් කරනවා. මටත් පුදුමයි මේක ලංකාවද කියලා...

    ප්‍රාදේශීය සභාව මකක්ද කියල කියපන්. වැරදි වලට බනිනව වගේම හොඳ කරද්දි credit එකත් දෙන්න ඔනේ මචන්.:yes::yes::yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උන්ගෙන් ලේසියෙන් කර ගන්න බැහැ බන් මාස 2 කට වැඩිය මම ඉඩමක් අනුමත කර ගන්න දාල තාම නැහැ අද කෝල් කලාම කියනවා සඳුදා කතා කරන්නලු
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අයියෝ මචං..
    වීදි රේඛා සහ නොපවරාගැනීමේ සහතිකය එකටමයි දෙන්නේ..
    පැයක වැඩක්නේ, අනික සභාපති කොහොමද ඒකට සම්නන්ධ වෙන්නේ..
    කවුන්ටර් එකට අදාල ෆෝම් ටික දුන්නම වැඩේ කරලා දෙනවනේ..
    මම මාර්තු මාසෙ ගත්තා
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    අයියෝ මචං..
    වීදි රේඛා සහ නොපවරාගැනීමේ සහතිකය එකටමයි දෙන්නේ..
    පැයක වැඩක්නේ, අනික සභාපති කොහොමද ඒකට සම්නන්ධ වෙන්නේ..
    කවුන්ටර් එකට අදාල ෆෝම් ටික දුන්නම වැඩේ කරලා දෙනවනේ..
    මම මාර්තු මාසෙ ගත්තා

    Secretary signature eka gahanna one...
    pora hama ekama sabapathiyagen ahala gahanne ekai case eka:angry: