Iridaහෙට සෙනසුරාදා, රජයේ සේවකයො විවේක සුවයෙන් ඉන්න දවස.
එහෙම නේද?
Irida
හෙට ඇරලද? මගේ උප්පැන්න අරන් ට්‍රාන්ස්ලේට් කරගන්න ඕන.
පරන එකක් ගිහින් දීපන් ට්‍රාන්ස්ලේටර්ට... ඒක බලල ට්‍රාන්ස්ලේට් කරලා හදලා තියන්න කියපන්... සදුදට උබ අලුත් කොපිය එක්ක ගිහින් අරකේ පෲෆ් බලලා වැරදි හදාගෙන ප්‍රින්ට් කරල සයින් කරගෙන වරෙන් ට්‍රන්ස්ලේශන් එකේ...Awlk na saduda udeta gihin karagannawa
Pradeshiya Lekam karyalayen ma thama translate karanne.පරන එකක් ගිහින් දීපන් ට්‍රාන්ස්ලේටර්ට... ඒක බලල ට්‍රාන්ස්ලේට් කරලා හදලා තියන්න කියපන්... සදුදට උබ අලුත් කොපිය එක්ක ගිහින් අරකේ පෲෆ් බලලා වැරදි හදාගෙන ප්‍රින්ට් කරල සයින් කරගෙන වරෙන් ට්‍රන්ස්ලේශන් එකේ...
Na karanawa.mage yaluwek karagana bandaragama eken.600 i.ප්‍රාලේ වලින් ට්‍රාන්ස්ලේට් කරන්නෙ නෑ.. උසාවි ළග ඉන්නවා ට්‍රාන්ස්ලේට් කරන උන්. උන් ලවා ට්‍රාන්ස්ලේට් කරගෙන ප්‍රාලේ යන්න
සඳුදාට බලාගන්න පුළුවන් රජයේ කාර්යාල වලයි රජයේ සේවකයොන්ගෙයි අකාර්යක්ෂමතාවය ගැන හෑල්ලක්
සමහරවිට මූට ඇත්තටම වැඩකුත් නැතුව ඇති නිකං බොරුවට හෑල්ල දාන්න ඕනවට මෙතන මෙහෙම පෝස්ට් එකක් දානවා ඇති
Naha mn 2024 jun wala gatta aluth uppanna.45 min.සඳුදාට බලාගන්න පුළුවන් රජයේ කාර්යාල වලයි රජයේ සේවකයොන්ගෙයි අකාර්යක්ෂමතාවය ගැන හෑල්ලක්
සමහරවිට මූට ඇත්තටම වැඩකුත් නැතුව ඇති නිකං බොරුවට හෑල්ල දාන්න ඕනවට මෙතන මෙහෙම පෝස්ට් එකක් දානවා ඇති
රාජ්‍ය සෙවය විතරක් නෙමෙ, උන්ගෙ සර්විස් ගන්න එන එවුනුත් ට්‍රැක්. උන්ට හෙට තියෙන වැඩකට තමයි අද ෆොම් උස්සන් ඇවිත් එක දවසින් කරන මානසිකත්වෙන් ඉන්නෙහෙට ඇරලද? මගේ උප්පැන්න අරන් ට්‍රාන්ස්ලේට් කරගන්න ඕන.
Unta wiweka suwayen inna ehema wishesha dawasaka ona ne bosa, hema welema athal eke inne. Kala ennamහෙට සෙනසුරාදා, රජයේ සේවකයො විවේක සුවයෙන් ඉන්න දවස.
එහෙම නේද?
මම දවසක් ගියා අපුර ලොකු ඔපිස් එකට....එකේ උන් සෙට් එකක් තේ බොන්න ගිහින්ලු සෙට් එකක් ඇවිල්ලා නෑලු ...කෙල්ලො සෙට්ට එකක් මම දැක්කා හක හක ගගා අර වත්තේ ලොකු ගහක් ගාව පොටෝ ගහනවා සාරි හෙම අන්දලා....හෙට සෙනසුරාදා, රජයේ සේවකයො විවේක සුවයෙන් ඉන්න දවස.
එහෙම නේද?