ප්‍රාභාගේ ඊලග පරපුර

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ප්‍රාභාගේ ඊලග පරපුර

    සිංහපාදයේ නම් කෙටු ළමුන් 3ක් පොලීසියට කොටු

    March 15, 2013 10:38 pm

    (ඡයා රූ - කාංචන කුමාර ආරියදාස)

    සීගිරිය සිංහපාදයේ තම නම් ලියු පාසල් ළමුන් තිදෙනෙකු සීගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මස්කෙළිය ප්‍රදේශයේ දෙමළ විද්‍යාලයක ඉගෙනුම ලබන පාසල් සිසුන් පිරිසක් වන්දනා චාරිකාවක නිරත වන අතරවාරයේ අද (15) සීගිරියට පැමිණි අවස්ථාවේදී මෙය සිදුව ඇතැයි අප වාර්තාකරු පවසයි.

    උසස් පෙළ පන්තියක ඉගෙනුම ලබන බව කියන සිසුන් තිදෙනෙකු ඔවුන්ගේ නම් සිංහපාදය මත ලියා ඇති අතර සැකකාර සිසුන් තිදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මේ අතර මෙම සිද්ධිය ඇසීමෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා දැඩි ලෙස කම්පාවට පත්වූ බවත් සීගිරි සිංහ පාදය කුරුටුගෑම ඉතිහාසයේ වූ මහා විනාශයක් යැයි පැවසු බවත් අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.

    සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

    එහෙන් හම්බයෝ කුරගල සෙල් ලිපි වලට ඇසිඩ් හලනවා මෙහෙන් දෙමලු උන්ගේ නම් ලියනවා. දැන් සති දෙකකට තුනකට කලින් පේරාදෙනිය පාර්ක් එකේදි මුස්ලිම් කෙල්ලො සෙට් එකකට බැනලා එලෙව්වා පතොක් ගස් වල නම් ලියලා. පස්සෙ එතන හිටපු සිකුරුටි කෙනෙක්ගෙන් ඇහුවම අපිව මල්වත්තෙ හැම තැනකටම එක්ක ගිහින් ඒ ගස් පෙන්නුවා ඒ ඔක්කොගෙම බාගෙට බාගයක් මුස්ලිම් උන්ගෙ නම් ලියලා බොරුනම් ගිය වෙලාවක බලපල්ලා
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ප්‍රභාගෙ ඊලඟ පරපුර කියල කියන්න එපා මචන්. ප්‍රභාගෙ chapter එක දැන් ඉවරයි. මේ අය තාම පාසල් යන ළමයි. මේ අයගෙ ගුරුවරු දැන ගන්න ඕන ළමයින්ව දැනුවත් කරල මේ තැන් වලට අරන් එන්න.
     
    captcha

    Banned
    Mar 2, 2013
    216
    12
    0
    සිංහපාදයේ නම් කෙටු ළමුන් 3ක් පොලීසියට කොටු

    March 15, 2013 10:38 pm

    (ඡයා රූ - කාංචන කුමාර ආරියදාස)

    සීගිරිය සිංහපාදයේ තම නම් ලියු පාසල් ළමුන් තිදෙනෙකු සීගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මස්කෙළිය ප්‍රදේශයේ දෙමළ විද්‍යාලයක ඉගෙනුම ලබන පාසල් සිසුන් පිරිසක් වන්දනා චාරිකාවක නිරත වන අතරවාරයේ අද (15) සීගිරියට පැමිණි අවස්ථාවේදී මෙය සිදුව ඇතැයි අප වාර්තාකරු පවසයි.

    උසස් පෙළ පන්තියක ඉගෙනුම ලබන බව කියන සිසුන් තිදෙනෙකු ඔවුන්ගේ නම් සිංහපාදය මත ලියා ඇති අතර සැකකාර සිසුන් තිදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මේ අතර මෙම සිද්ධිය ඇසීමෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා දැඩි ලෙස කම්පාවට පත්වූ බවත් සීගිරි සිංහ පාදය කුරුටුගෑම ඉතිහාසයේ වූ මහා විනාශයක් යැයි පැවසු බවත් අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.

    සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

    එහෙන් හම්බයෝ කුරගල සෙල් ලිපි වලට ඇසිඩ් හලනවා මෙහෙන් දෙමලු උන්ගේ නම් ලියනවා. දැන් සති දෙකකට තුනකට කලින් පේරාදෙනිය පාර්ක් එකේදි මුස්ලිම් කෙල්ලො සෙට් එකකට බැනලා එලෙව්වා පතොක් ගස් වල නම් ලියලා. පස්සෙ එතන හිටපු සිකුරුටි කෙනෙක්ගෙන් ඇහුවම අපිව මල්වත්තෙ හැම තැනකටම එක්ක ගිහින් ඒ ගස් පෙන්නුවා ඒ ඔක්කොගෙම බාගෙට බාගයක් මුස්ලිම් උන්ගෙ නම් ලියලා බොරුනම් ගිය වෙලාවක බලපල්ලා

    ubata rassawak nathi kamata, jathiwadaya awussanna one nan, oita wadiya mahansi weyan pons :P
     
    Similar threads