සිසුවියන් 8කට ලිංගික අතවර කළ සැකකාර ගණිත ගුරා අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    10වන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් 8 දෙනෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගණිත ගුරුවරයෙකු අද (07) අරලගංවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අරලගංවිල අධ්‍යාපන කොට්ඨාසයේ මහා විද්‍යාලයක ගණිත ගුරුවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    දෙමව්පියන් විසින් පොලීසියට අවස්ථා කිහිපයකදී සිදුකරන ලද පැමිණිලිවලට අදාළව ගණිත ගුරුවරයා අත්අඩංගුවට ගත් බවත්, එම ගුරුවරයා අතින් පාසලේ 10 වන වසරේ සිසුවියන් 8 දෙනෙකු අවස්ථා කිහිපයකදීම ලිංගික අතවරයට ලක්වී ඇති බවත් ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන අරලගංවිල පොලීසිය පැවසීය.

    අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයා අද (07) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලීසිය පැවසීය.

    අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල මහතාගේ උපදෙස් මත කාන්තා පොලිස් කාර්යාංශය ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

    yako dan school kello bera gana wela thiyenne police karayangenui guruwarungenui
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    අරාබියෙද දැන් පොඩි ලමයින්ට කරදර වෙන්නෙ?
    ලංකාවෙ ඒක නීති විරෝධියි. ❌
    උඹලගෙ නිජබිමේ (අරාබියෙ) සහ ආගමේ ඒක නීත්‍යනුකූලයි. ✅

    Ova issarath una eeth news vala gye naha
    ඔහොම දේවල් වෙනවා, ළමයි ගැන අවධානයෙන් ඉන්න කියපුවාම ළමයින්ගෙ දෙමව්පියො හිතන්නෙ අපිට පිස්සු, අපි over thinking කියලා. 😂
     
    • Like
    Reactions: SLK_sri

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    10වන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් 8 දෙනෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගණිත ගුරුවරයෙකු අද (07) අරලගංවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අරලගංවිල අධ්‍යාපන කොට්ඨාසයේ මහා විද්‍යාලයක ගණිත ගුරුවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    දෙමව්පියන් විසින් පොලීසියට අවස්ථා කිහිපයකදී සිදුකරන ලද පැමිණිලිවලට අදාළව ගණිත ගුරුවරයා අත්අඩංගුවට ගත් බවත්, එම ගුරුවරයා අතින් පාසලේ 10 වන වසරේ සිසුවියන් 8 දෙනෙකු අවස්ථා කිහිපයකදීම ලිංගික අතවරයට ලක්වී ඇති බවත් ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන අරලගංවිල පොලීසිය පැවසීය.

    අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයා අද (07) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලීසිය පැවසීය.

    අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල මහතාගේ උපදෙස් මත කාන්තා පොලිස් කාර්යාංශය ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

    yako dan school kello bera gana wela thiyenne police karayangenui guruwarungenui
    ගුරා බලෙන් කරලා නෑනෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ගුරා බලෙන් කරලා නෑනෙ

    danne ne ban,
    samaharawita baya karala wenna puluwan, kello asarana wenawa kara ganna deyak nathuwa,
    asawen idala nathuwa athi, ehema hitiyanam gewal walata kiyanne naha