ප්‍රායොගික ගැටලුවක්, උබලගෙන් උදව්වක් ඔනැ

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ප්‍රායොගික ගැටලුවක්, උබලගෙන් උදව්වක් ඔනැ

මචන්, මම ෆේක් නෙමෙයි.
මට පොඩි ප්‍රායොගික ගැටලුවක් තියනවා. නම අරවා මෙවා නොකියා මම ගැටලුව කියන්නම්. මම බැදලා දැන් අවුරුද්දක් විතර වෙනවා. බිස්නස් කරන නිසා නිතර රට යන්න සිද්ද වෙනවා. මගේ අප්පච්චිගේ මල්ලි කෙනෙක්ගේ දුවෙක් ඉන්නවා මචන්. කෙල්ල අවුරුදු 25ක නන්ගි කෙනෙක්. ඒ ලමයා පහුගිය මාස 6ක ඉදන් ඔස්ට්‍රිලියාවේ ඉන්න කොල්ලෙක් එක්ක සම්බන්දයක් තියනවා. ඒ කොල්ලා හොද එකෙක්ද නැද්ද කියන්න මම දන්නෑත් නැ. හැබැයි මුන් දෙන්නම පට්ටා ලව්. මේ මාසේ අග මම සින්ගපූර් යනවා කොන්ෆරන්ස් එහෙකට. අර කොල්ලා සින්ගපූර් එන්නම්ලු මම යන දවස්වලට. මාත් එක්ක අපේ නන්ගිව එක්ක එන්නලු. මේක ටිකක් අමුතු රික්වෙස්ට් එකක් නිසා මම මුලින්ම මොකටත් අපේ වයිෆ්ට කිව්වා. එයා අකමැතියි වැඩේට මොකද නන්ගිගේ සම්බන්දේ ගෙදර දන්නේ නැති නිසා අන්තිමට අපිට කේස් එකක් වෙයි කියලා කරදරයක් උනොත්. ඒත් මට කැමති දෙයක් කරන්න කිව්වා. ගැනු දන්නවනෙරි, තමන්ගේම නන්ගි නොවෙන මොන කෙල්ලවත් එක්ක යන්න ගැනු ඉඩක් නොදෙන එක සාදාරනයිනේ. ඒත් මචන්, මට තියන ගැටලුව ඒක නෙමෙයි. එහෙම කේස් එකක්නම් මට වයිෆ්වත් එක්ක යන්න බැරි කමක් නැ. නමුත් සීන් එක බන් මෙහෙම සීන් එකක් අපේ බාප්පට කිව්වොත් මමයි වයිෆ් යන නිසා එයාලා කෙල්ලට යන්න අවසරත් දෙනව, නමුත් මේ වැඩේ සමාජීයව ප්‍රශ්නයක් වෙයිද? නැනා කෙනෙක් නෙමේනේ මේ කෙල්ල, මගේම නන්ගි වගේ. ඒ නිසා මට පවුලෙන් ප්‍රශ්නයක් නැ. ඒත් ගමේ මිනිස්සු, යාලුවො වගේ උන්ට මේක අමුතු මාතෘකාවක් වෙයිද? ඊටත් වැඩිය, අර රට ඉන්න කොල්ලා ගැන මෙලො හසරක් නොදැන මම මේ වැඩේ කරලා නන්ගිට කරදරයක් උනොත් මමත් පාපකර්මෙකට් අත ගැහුවා වගේ නේද? කෙල්ලගෙන් කරදරේ බැ එක්ක යන්න කියලා.. උපදෙසක්, දැනමුතු කමක් කියපල්ලා මචන්, උබලගේ පොයින් ඔෆ් වීව් එකෙන්.. සොරි අලුත් අකවුන්ට් එකක් හදලා කියන්න උනාට. සිරා එකෙන් කියන්න බැ මචන්, මම ගැන කිරියේ ගොඩක් උන් දන්නවා. ඒක කෙල්ලටයි, මගේ වයිෆ්ටයි හොද නැ..
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අහක යන නයි රෙද්ද අස්ස දාගන්නැතුව ලෙස්සපං හංගොල්ලෙක් වගේ :D :D :D
ඒක තමා දෙන්න තියෙන එකම උපදෙස :D :D :D
ඔව්. අනිවා උඹට අනාගතේ ප්‍රශ්නයක් වෙනව.. :dull: :dull:
කොල්ල හොඳ නැති එකෙක්නං අනාගතේ විඳවන්න වුනාම කෙල්ල තොට අම්ම මතක් කල්ල බනින්නෙ ඒ කාලෙ අපිට මේව ගැන කියල දුන්නෑ උඩගෙඩි දුන්න කියල. :dull: :dull:
කෙල්ලගෙ ගෙදර උන් උඹෙ අම්මගෙ අම්මව මතක් කල්ල බනින්නෙ තෝ හින්ද තමා උන්ගෙ කෙල්ලට මෙහෙම නස්පැත්තියක් වුනේ කියල.. :dull: :dull:
නිතරම අසුභවාදී පැත්ත දැකපං.. :dull: :dull:
වෙන්න තියෙන ජරාම සිදුවීමට සූදානම් වෙයං. :dull: :dull:
එතකොට පොඩ්ඩක් ජරා නොවෙන එකට කොහොමත් රෙඩී :yes: :yes:
 
  • Like
Reactions: Screw SL

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Singapore enna puluwan nam lankawata enna bari kamak naha ne ,
    mama oya situation eke hitiya nam ekkagena yanne naha
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    epa yako ekka yanna..uta ochcharama oona nam lankawata awith oona magulak karanna kkyapan..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Singapore enna puluwan nam lankawata enna bari kamak naha ne ,
    mama oya situation eke hitiya nam ekkagena yanne naha

    epa yako ekka yanna..uta ochcharama oona nam lankawata awith oona magulak karanna kkyapan..

    lankaawata enna kiyapan bola... moko mehe enna bari? mokak hari kapatikamak athi

    genuge private ewa attach wena kisima dekata help karanna epa.ubatamai return eka enne.
    තැන්ක්ස් මචන්ලා.. මමත් ඒක තමා හිතුවේ. අන්තිමට මොකඛරි උනොත් මට පොරියල්. :):):)
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    අහක යන නයි රෙද්ද අස්ස දාගන්නැතුව ලෙස්සපං හංගොල්ලෙක් වගේ :D :D :D
    ඒක තමා දෙන්න තියෙන එකම උපදෙස :D :D :D
    ඔව්. අනිවා උඹට අනාගතේ ප්‍රශ්නයක් වෙනව.. :dull: :dull:
    කොල්ල හොඳ නැති එකෙක්නං අනාගතේ විඳවන්න වුනාම කෙල්ල තොට අම්ම මතක් කල්ල බනින්නෙ ඒ කාලෙ අපිට මේව ගැන කියල දුන්නෑ උඩගෙඩි දුන්න කියල. :dull: :dull:
    කෙල්ලගෙ ගෙදර උන් උඹෙ අම්මගෙ අම්මව මතක් කල්ල බනින්නෙ තෝ හින්ද තමා උන්ගෙ කෙල්ලට මෙහෙම නස්පැත්තියක් වුනේ කියල.. :dull: :dull:
    නිතරම අසුභවාදී පැත්ත දැකපං.. :dull: :dull:
    වෙන්න තියෙන ජරාම සිදුවීමට සූදානම් වෙයං. :dull: :dull:
    එතකොට පොඩ්ඩක් ජරා නොවෙන එකට කොහොමත් රෙඩී :yes: :yes:
    :yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මචන්, මම ෆේක් නෙමෙයි. සොරි අලුත් අකවුන්ට් එකක් හදලා කියන්න උනාට. සිරා එකෙන් කියන්න බැ මචන්, මම ගැන කිරියේ ගොඩක් උන් දන්නවා. ඒක කෙල්ලටයි, මගේ වයිෆ්ටයි හොද නැ..
    උබ නන්ගිව එක්ක යන්න එපා මචන්..:baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අහක යන නයි රෙද්ද අස්ස දාගන්නැතුව ලෙස්සපං හංගොල්ලෙක් වගේ :D :D :D
    ඒක තමා දෙන්න තියෙන එකම උපදෙස :D :D :D
    ඔව්. අනිවා උඹට අනාගතේ ප්‍රශ්නයක් වෙනව.. :dull: :dull:
    කොල්ල හොඳ නැති එකෙක්නං අනාගතේ විඳවන්න වුනාම කෙල්ල තොට අම්ම මතක් කල්ල බනින්නෙ ඒ කාලෙ අපිට මේව ගැන කියල දුන්නෑ උඩගෙඩි දුන්න කියල. :dull: :dull:
    කෙල්ලගෙ ගෙදර උන් උඹෙ අම්මගෙ අම්මව මතක් කල්ල බනින්නෙ තෝ හින්ද තමා උන්ගෙ කෙල්ලට මෙහෙම නස්පැත්තියක් වුනේ කියල.. :dull: :dull:
    නිතරම අසුභවාදී පැත්ත දැකපං.. :dull: :dull:
    වෙන්න තියෙන ජරාම සිදුවීමට සූදානම් වෙයං. :dull: :dull:
    එතකොට පොඩ්ඩක් ජරා නොවෙන එකට කොහොමත් රෙඩී :yes: :yes:

    :yes::yes::yes: