ප්‍රායෝගිකව බුදු දහම වඩන අප්‍රසිද්ධ ස්ථාන

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    Siri Sadaham Ashramaya
    Pitin pena kiyana dewal walata eha deyak therum ganna puluwan knk nam follow karanna , naththm useless.
    බුදු උනා කිවා රහත් උනා කිවා කතන්දර ගොඩයි.ධම්මවිජය හාමුදුරුවන් එක්ක විවාදයට කතා කරලා අන්තිමට ලොරි ටෝක් දිලා අර තොටවත්තයා එක්ක එන්නෙ නැතිව මග ඇරල චාටර් වෙලා දැන් කට වහගෙන ඉන්නවා.එයා ටොක් දෙන්න අනුගමනය කරන්නෙ කතෝලික හුරුව.මොනාවුනත් අහන් ඉන්නනම් මරු.
    වවන වැඩෙත් ආදර්ශයක්
    හැබැයි භික්ෂූන් ට ඒක අකැපයි.

    විවේචන නැතුව ගොඩක් අය නොදන්න තැන් ටික දාගෙන යමු. කැමති කෙනෙක් ගිහින් බලයි.
    ගිහිල්ලා බලයිද විනාස කරයිද දන්නැ.මොකද උවමනාව තියෙන අයට අනිවාරෙන්ම මාර්ගය එලිපෙහිලි වෙලා පේන්න පටං ගනිනවා.අවශ්‍ය නම් ස්ථාන මේ post එකටම ගොඩක් අය දක්වල තියෙනව
    ------ Post added on Oct 10, 2021 at 2:07 PM

    ඔව් ප්‍රායෝගික අතින් නිස්සරණ ආරන්‍ය ගොඩක් ඉස්සරහින් ඉන්නවා.

    හැබැයි ඒ විතරක් නෙමෙයි, "නිවනේ නිවීම" වැනි ගැඹුරු, දාර්ශනික ධර්ම දේශනා පවා පැවැත්වුනේ නිස්සරණ ආරන්‍යයයේ. කටුකුරුන්දේ ඥානනන්ද, මාතර ශ්‍රී ඥානාරාම උඩුඊරියගම ධම්මජීව වැනි ශ්‍රේෂ්ඨ උත්තමයින් වැඩ හිටපු, වැඩ ඉන්න තැනක්. එදා පටන් ඇති වුන දියුණුව අද වෙනකොට විශාල ගිහි පිරිසක් දිනපතා ප්‍රායෝගිකව දහමට සම්බන්ධ වෙන තැනට වැඩ සිද්ධවෙලා තියනවා.

    අපි කැමති උනත් අකමැති උනත් ඔය ආයතන/වැඩපිළිවෙලවල් හැමදාම ඕහොමම පවතින්නෙ නැහැ. ගෝලයා නිවැරදිව හඳුනගන්න දක්ශ කමටහන් ගුරුවරුත් හැමදාම ජීවත්වෙන්නෑ. ඉතින් ආයතන, ගුරුවරු, පහසුකම් තියන වෙලාවෙ ඒක කරගන්න එක හරිම වටිනවා.
    අනිවාරෙන්ම තමන්ගෙ අතෙ තමා ගේම තියෙන්නෙ.මනුශ්‍යත්වය ලැබුවා කියන්නෙ ලොතරැයියක් ඇදුනා වගෙ දෙයක්
    පහලට ගලන සැඩ පහරක උඩුගං බලා පිහිනුවොත් ජයජයග්‍රහණය ලැබෙයි
    ------ Post added on Oct 10, 2021 at 2:09 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේ තියෙන්නේ පොල්පිතිගම අරණ්‍ය. මේක ශ්‍රීලංකා බව්ද්ද විනයවර්ධන සංගමයේ එකක්. මෙතන ස්වාමින් වහන්සේලා 4 නමක් වැඩ සිටිනවා. මම ජිවිතයේ මෙච්චර කල් දානය දුන්නේ මෙතනට විතරයි. ඕනේ කෙනෙක් ඉන්නවා නම් එතනට ගිහින් දානය දීලා බන අහන්න පුළුවන්.
    Polpithigama
     
    • Like
    Reactions: Blink182

    Blink182

    Active member
  • Sep 18, 2021
    55
    141
    33

    Photo video ටික දැකක්කම පුදුම සතුටක් ආව. දිගටම මේ දේවල් කරගෙන යන්න ශක්තිය ලැබේවා. බොහොම පිං දැනුවත් කරාට!
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Photo video ටික දැකක්කම පුදුම සතුටක් ආව. දිගටම මේ දේවල් කරගෙන යන්න ශක්තිය ලැබේවා. බොහොම පිං දැනුවත් කරාට!
    මේක දැනට අවරුදු 70 කට කලින් පටන් ගත්ත එකක්. නියම බුදු දහම අනුව පිළිවෙත් පුරන සවමින් වහන්සේලා ඉන්නේ. නියම සංඝ සාසනය තියන තැනක්.
     
    • Like
    Reactions: Blink182

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    එතන තියෙන්නෙ රොමැන්ටික් බන

    මීතිරිගල නිස්සරණ වනය best.
    සති පාසල පදනම
    Sathi pasala foundation කියල fb search කරන්න
    ------ Post added on Oct 10, 2021 at 8:30 AM

    ඔව් ප්‍රායෝගික අතින් නිස්සරණ ආරන්‍ය ගොඩක් ඉස්සරහින් ඉන්නවා.

    හැබැයි ඒ විතරක් නෙමෙයි, "නිවනේ නිවීම" වැනි ගැඹුරු, දාර්ශනික ධර්ම දේශනා පවා පැවැත්වුනේ නිස්සරණ ආරන්‍යයයේ. කටුකුරුන්දේ ඥානනන්ද, මාතර ශ්‍රී ඥානාරාම උඩුඊරියගම ධම්මජීව වැනි ශ්‍රේෂ්ඨ උත්තමයින් වැඩ හිටපු, වැඩ ඉන්න තැනක්. එදා පටන් ඇති වුන දියුණුව අද වෙනකොට විශාල ගිහි පිරිසක් දිනපතා ප්‍රායෝගිකව දහමට සම්බන්ධ වෙන තැනට වැඩ සිද්ධවෙලා තියනවා.

    අපි කැමති උනත් අකමැති උනත් ඔය ආයතන/වැඩපිළිවෙලවල් හැමදාම ඕහොමම පවතින්නෙ නැහැ. ගෝලයා නිවැරදිව හඳුනගන්න දක්ශ කමටහන් ගුරුවරුත් හැමදාම ජීවත්වෙන්නෑ. ඉතින් ආයතන, ගුරුවරු, පහසුකම් තියන වෙලාවෙ ඒක කරගන්න එක හරිම වටිනවා.
    එකගයි, විපස්සනා භාවනාවට ලංකාවේ තියෙන හොදම තැන. විපස්සනාව කියන්නේ මාරයාටවත් අල්ලන්න බැරි භාවනාවක්.

    මාතර ශ්‍රී ඥානාරාම ස්වාමින්වහන්සේ (අපවත් වී ඇත), උඩුඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ ස්වාමින්වහන්සේලා මීතිරිගල වැඩ වාසය කරනවා.

    website එකක් වගේම youtube chanel එකකුත් තියෙනවා. සතිපාසල කියන්නෙත් උඩුඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පටන්ගත් වැඩසටහනක්. සතිපාසල ඉදිරියේදී පාසල් වල නව විෂය නිර්දේශයටත් ඇතුලත් වීමට නියමිතයි.

    https://www.nissarana.lk
    https://www.youtube.com/channel/UCTbr_AMrXjY8pAyp3EbhR_Q
    https://www.youtube.com/c/SatiPasalaFoundation

    whatsapp group
    https://chat.whatsapp.com/IJHU4QeDMxhJlE6hwtuG2N
    https://chat.whatsapp.com/DBTMupVmOvnA7X0VLvxZn2

    තව බුරුමයේ මහා සී ෂයාඩෝ ස්වාමින්වහන්සේ (මහා සී භාවනා ක්‍රමය), වෛද්‍ය තින් තින් (ජීවිතයම භාවනාවකි කතෘ) යන අයත් විපස්සනාවට ලොකු මෙහෙවරක් කරලා තියෙනවා.

    කාර්යබහුල ගිහියෙකුට සමථයට වඩා විපස්සනාව හුගක් සුදුසුයි කියල මට හිතෙනවා.