රිටිගල අරණ්‍ය සේනාසනයත් බොහොම හොඳයි..
බුදු උනා කිවා රහත් උනා කිවා කතන්දර ගොඩයි.ධම්මවිජය හාමුදුරුවන් එක්ක විවාදයට කතා කරලා අන්තිමට ලොරි ටෝක් දිලා අර තොටවත්තයා එක්ක එන්නෙ නැතිව මග ඇරල චාටර් වෙලා දැන් කට වහගෙන ඉන්නවා.එයා ටොක් දෙන්න අනුගමනය කරන්නෙ කතෝලික හුරුව.මොනාවුනත් අහන් ඉන්නනම් මරු.Siri Sadaham Ashramaya
Pitin pena kiyana dewal walata eha deyak therum ganna puluwan knk nam follow karanna , naththm useless.
ගිහිල්ලා බලයිද විනාස කරයිද දන්නැ.මොකද උවමනාව තියෙන අයට අනිවාරෙන්ම මාර්ගය එලිපෙහිලි වෙලා පේන්න පටං ගනිනවා.අවශ්‍ය නම් ස්ථාන මේ post එකටම ගොඩක් අය දක්වල තියෙනවවිවේචන නැතුව ගොඩක් අය නොදන්න තැන් ටික දාගෙන යමු. කැමති කෙනෙක් ගිහින් බලයි.
අනිවාරෙන්ම තමන්ගෙ අතෙ තමා ගේම තියෙන්නෙ.මනුශ්‍යත්වය ලැබුවා කියන්නෙ ලොතරැයියක් ඇදුනා වගෙ දෙයක්ඔව් ප්‍රායෝගික අතින් නිස්සරණ ආරන්ය ගොඩක් ඉස්සරහින් ඉන්නවා.
හැබැයි ඒ විතරක් නෙමෙයි, "නිවනේ නිවීම" වැනි ගැඹුරු, දාර්ශනික ධර්ම දේශනා පවා පැවැත්වුනේ නිස්සරණ ආරන්යයයේ. කටුකුරුන්දේ ඥානනන්ද, මාතර ශ්‍රී ඥානාරාම උඩුඊරියගම ධම්මජීව වැනි ශ්‍රේෂ්ඨ උත්තමයින් වැඩ හිටපු, වැඩ ඉන්න තැනක්. එදා පටන් ඇති වුන දියුණුව අද වෙනකොට විශාල ගිහි පිරිසක් දිනපතා ප්‍රායෝගිකව දහමට සම්බන්ධ වෙන තැනට වැඩ සිද්ධවෙලා තියනවා.
අපි කැමති උනත් අකමැති උනත් ඔය ආයතන/වැඩපිළිවෙලවල් හැමදාම ඕහොමම පවතින්නෙ නැහැ. ගෝලයා නිවැරදිව හඳුනගන්න දක්ශ කමටහන් ගුරුවරුත් හැමදාම ජීවත්වෙන්නෑ. ඉතින් ආයතන, ගුරුවරු, පහසුකම් තියන වෙලාවෙ ඒක කරගන්න එක හරිම වටිනවා.
මේ තියෙන්නේ පොල්පිතිගම අරණ්‍ය. මේක ශ්‍රීලංකා බව්ද්ද විනයවර්ධන සංගමයේ එකක්. මෙතන ස්වාමින් වහන්සේලා 4 නමක් වැඩ සිටිනවා. මම ජිවිතයේ මෙච්චර කල් දානය දුන්නේ මෙතනට විතරයි. ඕනේ කෙනෙක් ඉන්නවා නම් එතනට ගිහින් දානය දීලා බන අහන්න පුළුවන්.
Polpithigama

මේක දැනට අවරුදු 70 කට කලින් පටන් ගත්ත එකක්. නියම බුදු දහම අනුව පිළිවෙත් පුරන සවමින් වහන්සේලා ඉන්නේ. නියම සංඝ සාසනය තියන තැනක්.Photo video ටික දැකක්කම පුදුම සතුටක් ආව. දිගටම මේ දේවල් කරගෙන යන්න ශක්තිය ලැබේවා. බොහොම පිං දැනුවත් කරාට!
එතන තියෙන්නෙ රොමැන්ටික් බන
මීතිරිගල නිස්සරණ වනය best.
සති පාසල පදනම
Sathi pasala foundation කියල fb search කරන්න
------ Post added on Oct 10, 2021 at 8:30 AM
එකගයි, විපස්සනා භාවනාවට ලංකාවේ තියෙන හොදම තැන. විපස්සනාව කියන්නේ මාරයාටවත් අල්ලන්න බැරි භාවනාවක්.ඔව් ප්‍රායෝගික අතින් නිස්සරණ ආරන්ය ගොඩක් ඉස්සරහින් ඉන්නවා.