ප්‍රින්ටරයේ තීන්ත අරපිරිමැස්මෙන් පාවිච&#
පරිඝනකයෙන් ප්‍රින්ට් කරන විට වැයවන තීන්ත වලින් 75% ඉතිරි කර දෙන මෘදුකන්ගයක් ගැන කියන්නයි මම මෙ හදන්නෙ.මේකෙ නම inkgard මෙම මෘදුකාන්ගය ඕනම ප්‍රින්ටරයක් සමග ක්‍රිය කරන අතර මෙය කරිය කිරීමට වින්ඩෝස් 2000 සිට වින්ඩෝස් 7 දක්වා පුලුවන්ය,ඔබටත් මෙය වැදගත් වේවි
http://www.youtube.com/watch?v=sBvucMrpJII
http://www.youtube.com/watch?v=sBvucMrpJII
රෙප් එකක් දීල යන්න 
