ප්‍රින්ටරයේ තීන්ත අරපිරිමැස්මෙන් පාවිච&#

Our WaY

Member
Jul 20, 2010
138
18
0
Lankawe
ප්‍රින්ටරයේ තීන්ත අරපිරිමැස්මෙන් පාවිච&#

පරිඝනකයෙන් ප්‍රින්ට් කරන විට වැයවන තීන්ත වලින් 75% ඉතිරි කර දෙන මෘදුකන්ගයක් ගැන කියන්නයි මම මෙ හදන්නෙ.මේකෙ නම inkgard මෙම මෘදුකාන්ගය ඕනම ප්‍රින්ටරයක් සමග ක්‍රිය කරන අතර මෙය කරිය කිරීමට වින්ඩෝස් 2000 සිට වින්ඩෝස් 7 දක්වා පුලුවන්ය,ඔබටත් මෙය වැදගත් වේවි
conserve-your-p-8.jpg


http://www.youtube.com/watch?v=sBvucMrpJII
රෙප් එකක් දීල යන්න :yes:
 

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ලිපිය වැගත් උනත් මෙය බාගත කිරිමට ස්ටථානයක් නම් හමු උනේ නැනෙ මචන් මාර ප්‍රශ්නෙ කාට හරි ලැබුනොත් දාන්න.......