ප්‍රින්ටර් හෙල්ප්

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ප්‍රින්ට් ස්කැන් පොටෝ⁣කොපි ෆන්ෂන් තියන, කාට්‍රිජ් ලේසියෙන් හොයාගන්න පුලුවන්, ඕන උනොත් තැන තැන ගෙනියන්නක් පහසු විදිහේ ප්‍රින්ටරයක් රෙකම්න්ඩ් කරන්න.

    තිබ්බේ pixma ජෙට් ඉන්ජෙක්ට් එකක්. එක වදම දෙනවා කාට්රිජ් හොයන්න ගියාම, අනික ප්‍රින්⁣ට හෙඩ් යනවා.

    රෙකමන්ඩ් එලකිරියන්ස්!
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    මමත් හොයනවා බං,හැමෝම කියනවා ඉන්ක් bottle තියෙන එකක් ගන්න කියලා ඒත් එක ink bottle එකක් රුපියල් එක්දාස් ගානක් විතර වෙනවා.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මමත් හොයනවා බං,හැමෝම කියනවා ඉන්ක් bottle තියෙන එකක් ගන්න කියලා ඒත් එක ink bottle එකක් රුපියල් එක්දාස් ගානක් විතර වෙනවා.

    Ithin bn printouts ganna puluwan 3000kata wada ink bank walin.
    Cartridge thiyena ewa gen pages 200 k ganna ba. itath Cartridge price wadi godak ink bottle walata wada.

    Epson L130 baya nathuwa one ekek ta recommond karanna puluwan.
    Color 3000 pages wadiyen gahanna puluwan labena ink bottles walain.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    Ithin bn printouts ganna puluwan 3000kata wada ink bank walin.
    Cartridge thiyena ewa gen pages 200 k ganna ba. itath Cartridge price wadi godak ink bottle walata wada.

    Epson L130 baya nathuwa one ekek ta recommond karanna puluwan.
    Color 3000 pages wadiyen gahanna puluwan labena ink bottles walain.

    ඔය මොඩලේ ස්කැන් පුලුවන්ද? බෑ නම් පහසුකම තියන සමාන මොඩලයක් කියනු මැන
     
    • Like
    Reactions: sannsa

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,017
    9,347
    113
    Microsoft
    Ithin bn printouts ganna puluwan 3000kata wada ink bank walin.
    Cartridge thiyena ewa gen pages 200 k ganna ba. itath Cartridge price wadi godak ink bottle walata wada.

    Epson L130 baya nathuwa one ekek ta recommond karanna puluwan.
    Color 3000 pages wadiyen gahanna puluwan labena ink bottles walain.
    nithara use kare nattan ink gal wenawa kiyanne aththada?
     
    • Like
    Reactions: RLT4U