ප්‍රින්ට් ස්කැන් පොටෝකොපි ෆන්ෂන් තියන, කාට්රිජ් ලේසියෙන් හොයාගන්න පුලුවන්, ඕන උනොත් තැන තැන ගෙනියන්නක් පහසු විදිහේ ප්‍රින්ටරයක් රෙකම්න්ඩ් කරන්න.
තිබ්බේ pixma ජෙට් ඉන්ජෙක්ට් එකක්. එක වදම දෙනවා කාට්රිජ් හොයන්න ගියාම, අනික ප්‍රින්ට හෙඩ් යනවා.
රෙකමන්ඩ් එලකිරියන්ස්!
තිබ්බේ pixma ජෙට් ඉන්ජෙක්ට් එකක්. එක වදම දෙනවා කාට්රිජ් හොයන්න ගියාම, අනික ප්‍රින්ට හෙඩ් යනවා.
රෙකමන්ඩ් එලකිරියන්ස්!