මචන්ලා අත් පත්‍රිකාවක් වගේ ප්‍රින්ට් කරන්න මිල ගණන් කොහොමද.. දහදාහක් වගේ ?
ඕන කොලේ මොකක්ද. සයිස් එක මොකක්ද කොලේ

me inne wedakaruwek thama... sadaranawa hora boru nathuwa gaanata wede kraganna pluwan awanka kollek...![]()
banner anammanan print karana un anathayi neh![]()
තාමත් ඕඩර්ස් නම් එනවා බං. ෂුවර් නැති හින්දා මම 75% ගන්නවා. එතකොට පාඩුවක් නෑ
