ප්‍රින්ටිං වැඩ කරන අය
A3 කොලෝක යටට යටට සිංහල වචන 121ක් ප්‍රින්ට් කරගන්න පුලුවන්ද ? එහෙම ප්‍රින්ට් කලොත් වචන අපහැදිලි වෙයිද ?
A3 කොලෝක යටට යටට සිංහල වචන 121ක් ප්‍රින්ට් කරගන්න පුලුවන්ද ? එහෙම ප්‍රින්ට් කලොත් වචන අපහැදිලි වෙයිද ?

A3 කොලෝක යටට යටට සිංහල වචන 121ක් ප්‍රින්ට් කරගන්න පුලුවන්ද ? එහෙම ප්‍රින්ට් කලොත් වචන අපහැදිලි වෙයිද ?![]()

මම අඳුරන කෙල්ලෙක් ඉන්නවා කුරුණෑගල පැත්තේ.පුදුමයි, ඒකිටත් ඔය වගේ ප්‍රශ්නයක් තිබුනා.![]()

A3 කොලෝක යටට යටට සිංහල වචන 121ක් ප්‍රින්ට් කරගන්න පුලුවන්ද ? එහෙම ප්‍රින්ට් කලොත් වචන අපහැදිලි වෙයිද ?![]()
akuru kuda wenwa. ithin column dekakta gahapan nathnam 3kata. nathnam A3 3-4k aran keli keli gahapan.![]()
121ම එක column එකේ හිටින්නම ගහගන්න ඕනෙ
A3 කෑලි දෙකක් වගේ ගැහුවොත් අකුරු පැහැදිලිව එයිද ? මම අඳුරන කෙල්ලෙක් ඉන්නවා කුරුණෑගල පැත්තේ.පුදුමයි, ඒකිටත් ඔය වගේ ප්‍රශ්නයක් තිබුනා.![]()

මොකක්ද බං එ් ප‍්‍රශ්නේ. රෙදි යාරෙකින් කළිසම් කීයක් මහන්න පුලූවන් ද කියල ඇහුව වගේ.

ෆොන්ට් සයිස් එක point 10 ට දාලා පුලුවන් වෙයි
කොහොමත් 6.5 වලට වඩා අඩු නොවෙයි නම් අවුලක් නෑ

11...*16... size ne.
1'' ta wachana 7 wage ne enne.
lokuwatama aulakuth ne ne.
මෙච්චර පොඩියට print කල්ල තියෙනවද ?
හ්ම්ම්. මාත් බැලුවෙ එක වචනෙකට එන්නෙ මිලිමීටර් තුනක් වගේ ඉඩක්. ගොඩක් පොඩියි. මෙච්චර පොඩියට ප්‍රින්ට් කල්ල වචනෙ නිකං බොඳ වෙච්ච ඉරි කෑල්ලක් වගේ පෙනෙයිද දන්නෑමෙච්චර පොඩියට print කල්ල තියෙනවද ?

මෙහෙම එන්නේ
![]()

සිංහල අකුරු වල වැඩ කෑලි වැඩි හින්ද තවත් අපහැදිලි වෙයිද දන්නෑ 
දැං ඔහොම ප‍්‍රින්ට් කරල මොකක් ද කරන්න හදන්නෙ?