Gold investment කරන අය කව්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,811
    28,190
    113
    Gold investment කරන අය උපදෙසක් දෙන්නකො.dubai වල රත්තරං මෙහෙට වඩා ගනන අඩුද? එහෙම වෙන්න පුලුවන්ද? එහෙමනම් එහෙන් jewellery වලට වගේ හදලා මෙහෙ ගේන්න බැරිද?

    තව මිල වැඩි වෙයිද? අරන් දාන එක වටිනවද කීයක හරි?
     
    • Like
    Reactions: SpaceX

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මගේ යාලුවෙක් ගෙනාවා ගනන් අඩුයි. ඊට වඩා කොරියාවේ අඩුයි. හැබැයි Declare කරෙ නැත්නම් බිස්කට් ගෙන්න බෑ. නැත්නම් බෙල්ලෙ දාන මාල විදියට ගෙන්න ඔන. බරක් තියෙනවා ඒත්
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,739
    10,369
    113
    Gold investment කරන අය උපදෙසක් දෙන්නකො.dubai වල රත්තරං මෙහෙට වඩා ගනන අඩුද? එහෙම වෙන්න පුලුවන්ද? එහෙමනම් එහෙන් jewellery වලට වගේ හදලා මෙහෙ ගේන්න බැරිද?

    තව මිල වැඩි වෙයිද? අරන් දාන එක වටිනවද කීයක හරි?
    Mama danna vidiyata ganan aduyi kiyanne හැදුම් කුලිය අඩුයි කියන එක, රත්තරන් මිල සමානයි.
     
    • Like
    Reactions: Identity

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,811
    28,190
    113
    මගේ යාලුවෙක් ගෙනාවා ගනන් අඩුයි. ඊට වඩා කොරියාවේ අඩුයි. හැබැයි Declare කරෙ නැත්නම් බිස්කට් ගෙන්න බෑ. නැත්නම් බෙල්ලෙ දාන මාල විදියට ගෙන්න ඔන. බරක් තියෙනවා ඒත්

    බිස්කට් ගේනකොට ටැක්ස් එකක් වදිනවද?

    Mama danna vidiyata ganan aduyi kiyanne හැදුම් කුලිය අඩුයි කියන එක, රත්තරන් මිල සමානයි.

    එහෙමද
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,811
    28,190
    113
    ඩුබායි රත්තරං අඩුකුළේ වගේ කතාවක් ලංකාවේ තිබුනා🤔

    රත්තරන් නං කොහෙත් එක වෙන්න ඕන. උන් මොනව හරි කලවම් කරනවද? 🤔
    පිස්සුද බන්. හොඳයි මෙහෙ ඒවට වඩා
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,177
    113
    Gold investment කරන අය උපදෙසක් දෙන්නකො.dubai වල රත්තරං මෙහෙට වඩා ගනන අඩුද? එහෙම වෙන්න පුලුවන්ද? එහෙමනම් එහෙන් jewellery වලට වගේ හදලා මෙහෙ ගේන්න බැරිද?

    තව මිල වැඩි වෙයිද? අරන් දාන එක වටිනවද කීයක හරි?
    Price eka nam ehema wenasak na. Gold coins ganna investment nam. Quality eka hodai. Dubai, South Korea