ප්‍රින්ස් කොලම්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබ දන්න ඇත්ත කියමු බලන්න. 😂
    මිනීමරු පොන්නයො ගැන හොයල වැඩක් නෑ බන්. උන් වැඩි හරියක් මැරිලා කොටසක් හිරේ. ඉතුරු එවුන් එක්කො මහපාරෙ මැරිල ඉඳී නැත්තං හිරේ ලගී. මොන පොන්න ලයිෆ් එකක්ද?
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මූ විව්ස් වලට බේගල් ඇදබාන පොරක් එකම දේ කියල වීඩියෝ එකත් පැයක් විතර අඳිනවා. කමක් නෑ ඉතින් වෙන උන් කරපු දේවල් අතිශෝක්තියෙන් කියලා මූත් අද කාලා ඇදලා ජීවත් වෙනවා yt එකට පින්සිද්ධ වෙන්න
     
    • Haha
    Reactions: negombokollo

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,206
    113
    Nugegoda
    Prince කියන්නෙ ඒ කාලෙ මර්වින් ගෙ හොඳ ආධාරකරුවෙක්ලු
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ඕක කියන බාගයක් පට්ට පල් බොරු.
    සමහර ඒවා ගැන නම් දන්නේ නැ.
    මම හොදටම දන්න සින් ගැන නම් බාගයක් බොරු කියන්නේ.

    මෙන්න මේක බලපන්.
    ටයිම් ලයින් එක්කම ඇති මුගේ පට්ට පච.
    https://elakiri.com/threads/ලංකවේ-පාතාලේ-ලොකුම-වැඩ්ඩො-හමු-උන-එකම-මිනිසා.2109983/

    mu me kiyana eva attada?

    ගොඩාක් බොරු,

    mu okkoma balan idala neda :lol:

    මූ නවුෆර්ගෙ ජොකා අස්සෙලු හිටියේ 😂😂😂😂

    රාවණ කතා මීට වඩා හොදයි හැබැයි

    මූ විව්ස් වලට බේගල් ඇදබාන පොරක් එකම දේ කියල වීඩියෝ එකත් පැයක් විතර අඳිනවා. කමක් නෑ ඉතින් වෙන උන් කරපු දේවල් අතිශෝක්තියෙන් කියලා මූත් අද කාලා ඇදලා ජීවත් වෙනවා yt එකට පින්සිද්ධ වෙන්න
    ------ Post added on Jan 26, 2024 at 1:24 PM