ප්‍රියංකා
beautiful priyanka chopra
ලෝක රූ රැජනක් වූ ප්‍රියංකා චොප්රා, මේ වසර ආරම්භයේදී පැවැත්වූ සමීක්ෂණ දෙකකින් ඉහළම ප්‍රතිචාර ලබාගත්තා. අන්තර් ජාතික ඒජන්සියකින් කරපු සමීකරණයකට අනුව ලොව අතිශය ජනප්‍රිය හා අතිශයම ලස්සන කාන්තාවන් තෝරා ගැනීමකදී ප්‍රියංකා චොප්රා, ලොව අතිශය ජනප්‍රිය හා රූමත් කාන්තාවන් අතර දහතුන්වැනි තැනට පත්වුණා.