ප්‍රියතම ගීතය එපා කරගැනීම

ප්‍රියතම ගීතය එපා කරගැනීම

නිකන් ඉන්න හින්ද ලියලා දැම්මේ
:lol::lol::lol::lol::lol:
ඔයාට ඔයාගේ ප්‍රියතම ගීතය අප්‍රියතම ගීතය කරගන්න ඕනේද ?
:confused::confused::confused::confused::confused:
බිය විය යුතු නැහැ .
නිවසේ බහුලව භාවිතාවන උපකරණයක් මගින් එය ලේසියෙන් කරගත හැක .
මෙන්න මේකයි භාණ්ඩේ .
Chinese+Mobile+Phones.jpg


එම ගීතය ඔබගේ දුරකතනයේ එලාම් එකට තියලා එලාම් එක වෙනදා නැගිටින වෙලාවටම තියපල්ලා .
1lg018rofl.gif
1lg018rofl.gif
1lg018rofl.gif
1lg018rofl.gif
1lg018rofl.gif

ගොන් ජෝගියක්නම් සමාවෙන්න . නිකන් ඉන්න බැරි හින්දමයි ලිව්වේ ඕන්
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔය ෆෝන් එකේනම් එලාම් තියෙන තැන හොයන්න කලින් චීන ඉගෙන ගන්න ගිහිල්ලම එපා වෙයි.