ප්රියතම ගීතය එපා කරගැනීම
නිකන් ඉන්න හින්ද ලියලා දැම්මේ

ඔයාට ඔයාගේ ප්රියතම ගීතය අප්රියතම ගීතය කරගන්න ඕනේද ?

බිය විය යුතු නැහැ .
නිවසේ බහුලව භාවිතාවන උපකරණයක් මගින් එය ලේසියෙන් කරගත හැක .
මෙන්න මේකයි භාණ්ඩේ .
එම ගීතය ඔබගේ දුරකතනයේ එලාම් එකට තියලා එලාම් එක වෙනදා නැගිටින වෙලාවටම තියපල්ලා .
ගොන් ජෝගියක්නම් සමාවෙන්න . නිකන් ඉන්න බැරි හින්දමයි ලිව්වේ ඕන්