ප්‍රියන්ත_සිරිසේනගේ_මරණය_ගැන_ප්‍රීතිවන_ජ

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    wdk දෙයියො හොදට සුදුහුනු ගාපන් මයෙ කොල්ලො හිටං...

    මම ඔය වැලි රාජු කියන එකාට සුදු හුණු ගාපු තැනක් පෙන්නපන්..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    ගිනි අවි පෙන්න එක්කන් ගිහින් උන් මරල දාපු එක හොදයි.නැත්නම් නඩු ඉවර උනාම උන් ආයෙත් මැරකම් පටන්ගන්නවා.ඒ නිසා මරලා දාපු එක හොදයි.වැලි රාජු උනත් හොද එකෙක් නෙවිනේ.උගේ නමෙන් ම ඒ බව පේනවනේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෛත්‍රීපාල සිරිසේන මහත්මා ගේ සහෝදරයා තගෙක් වීමේත්, ඔහු පොරෝ පහරක් කා ස්වර්ගාරෝහණය වීමේත් මෛත්‍රීට හෝ මේ රටේ දේශපාලනයට ඇති අදාලත්වය මට කියපල්ල කෝ කළින් ම........

    නොන්සන්ස්!

    වැලි රාජුව ෙපාෙලාන්නරැෙවන් ෙකාළඹට ෙහලිෙකාප්ටෙරන් ෙග්න ඒක සාධාරණියකරනය කරන්ෙන ෙකෙහාමද?

    මහින්දයාට ෙම්වෙග් ෙද්ට අැතිෙවන්න මඩ ගහලා අන්තිමට යහපාලකෙයාත් ඒ් ෙද්ම කරනවා.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    වැලි රාජුව ෙපාෙලාන්නරැෙවන් ෙකාළඹට ෙහලිෙකාප්ටෙරන් ෙග්න ඒක සාධාරණියකරනය කරන්ෙන ෙකෙහාමද?

    මහින්දයාට ෙම්වෙග් ෙද්ට අැතිෙවන්න මඩ ගහලා අන්තිමට යහපාලකෙයාත් ඒ් ෙද්ම කරනවා.

    සිග්නල් මදිද අකුරු කෑලි තියෙන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැලි රාජුව ෙපාෙලාන්නරැෙවන් ෙකාළඹට ෙහලිෙකාප්ටෙරන් ෙග්න ඒක සාධාරණියකරනය කරන්ෙන ෙකෙහාමද?

    මහින්දයාට ෙම්වෙග් ෙද්ට අැතිෙවන්න මඩ ගහලා අන්තිමට යහපාලකෙයාත් ඒ් ෙද්ම කරනවා.
    අමාරු ම හෙඩ් ඉන්ජරි වෙච්ච ලෙඩෙක් ගුවනින් කොළඹ ගේනව ප්‍රතිකාර වලට කියල හිත හදා ගනින්....

    අපි හැම දේට ම දේශපාලනය ගාව ගෙන, කෙළවගෙන ඊට පස්සේ නිර්දේශපාලනමය හීන දකින අනාථ වේසිගේ පුතාල වෙනව මේකෙන්......

    හැම සුත්තට ම දේශපාලනේ ගාව ගන්න එක නතර කරමු!
     
    • Like
    Reactions: madusha.stranger

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැලි රාජුව ෙපාෙලාන්නරැෙවන් ෙකාළඹට ෙහලිෙකාප්ටෙරන් ෙග්න ඒක සාධාරණියකරනය කරන්ෙන ෙකෙහාමද?

    මහින්දයාට ෙම්වෙග් ෙද්ට අැතිෙවන්න මඩ ගහලා අන්තිමට යහපාලකෙයාත් ඒ් ෙද්ම කරනවා.

    එතින් මචං උබ මොකටද කලබල වෙන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    එත‍කොට මහින්දයාට හොරා, මිනිමරැවා, වංචාකාරයා කියල බොරැවට අපහසා කරන කොට උඹලා කොහොද හිටියෙ?

    යහපාලනයට කෙලවෙනකොට විතරද රිදෙන්නෙ?

    ඉතිං බන් බොලත් බැනහන්කො ජනාධිපතිට, ITN එකේ කිව්වේ ඉස්සර ගෑනු හොරා, මිනී මරුවා, සිරිසේනයා, කොටියා කියලා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතිං ඌ කලබල වෙච්ච හන්දා උඔත් කලබල වුනා :rofl:

    :D කලබල උනේ නැහැ පොඩ්ඩක් එතින් ඇහුව මනුස්සකමට. මම කලබල උන කියල හිතල උබත් කලබල උනාද ??
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    කොහොමත් මෛත්‍රී වැලි විජේ එක්ක තරහෙන් හිටියෙ. කරන බිස්නස් වලින් මෛත්‍රීගෙ නම කැත වෙන නිසා
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    කොහොමත් මෛත්‍රී වැලි විජේ එක්ක තරහෙන් හිටියෙ. කරන බිස්නස් වලින් මෛත්‍රීගෙ නම කැත වෙන නිසා

    තණකොළ ඩිංගක් කපන්න .....
    …හිතුනා ගහ උඩට යන්න ......
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    රෝහණ විජේවීර, ආර්. ප්‍රේමදාස ආදීන් මිය ගිය වෙලාවේ මේ රටේ ජනතාවගෙන් කොටසක් දුක් වෙද්දී තව කොටසක් ප්‍රීතියෙන් රතිඤ්ඤා පත්තු කළ හ. ප්‍රභාකරන්ගේ මරණය මෙම ම්ලේච්ඡ මානසිකත්වයේ උපරිම තලයක් විය.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඔන්න උබ පොස්ට් එකේ නොදැම්ම කොටස :P ඕක දැම්මා නම් අහ ගන්න තිබ්බා හොදට

    පැරා වගේ මන්ද මනාසිකයක්ගේ පොස්ට් share කිරීමෙන් වලකින්න...;);)
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඔන්න උබ පොස්ට් එකේ නොදැම්ම කොටස :P ඕක දැම්මා නම් අහ ගන්න තිබ්බා හොදට

    පැරා වගේ මන්ද මනාසිකයක්ගේ පොස්ට් share කිරීමෙන් වලකින්න...;);)

    ගත යුත්ත පමණයි ගන්නේ :yes::yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    වැලි රාජුව ෙපාෙලාන්නරැෙවන් ෙකාළඹට ෙහලිෙකාප්ටෙරන් ෙග්න ඒක සාධාරණියකරනය කරන්ෙන ෙකෙහාමද?

    මහින්දයාට ෙම්වෙග් ෙද්ට අැතිෙවන්න මඩ ගහලා අන්තිමට යහපාලකෙයාත් ඒ් ෙද්ම කරනවා.

    ගොන් තඩියෙක් මු ..:lol::lol: යකෝ සල්ලි තියෙනවා නම් ලෙඩාට අසාධ්‍යනම් චොපර් එකේ නෙවේ කපීර් එකේ ගෙනාවත් මොකද උබ මාර මිනිහෙක් නේ බන් ..දේශපාලනයට ගැවිලා නැති උන්ටත් වනනවා .. මාරු සුභ අනාගත ලොල්ලා .. ඇයි බන් මහින්ද ගාල්ලේ කුඩු රජාගේ මල ගමට සහභාගී වුනේ ? අන්න එකයි ප්‍රශ්නය ඌ නම් දේශපාලනය සම්බන්දයි නේද ?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :rolleyes: ගාල්ලේ කුඩු රජා ස්ත්‍රී දුෂකයාගේ මල ගමට මහින්දත් රිංගලා කියන්නේ ඇත්තද ?
    උබ මෙහි වඩින්න පමා උනේ මහින්ද සමග සරම් පොටේ එල්ලිලා කුඩු කින් මළගමට සෙට් උනාද ?:confused:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    crazy_mini.gif
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අර වොඉස් කට් එක දෙන පොළොන්නරුවේ ග්රමසේවකයා තෝ නේද?

    උබ ගොනා කියලා දන්නවා මේකේ ගොඩක් උන්.... නොදන්නා උන්ට උබ ගොනා කියලා පෙනන්න මං දාපු ත්‍රෙඩ් පාවිච්චි නොකර ඉදපන් ප්ලීස් :lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ගොන් තඩියෙක් මු ..:lol::lol: යකෝ සල්ලි තියෙනවා නම් ලෙඩාට අසාධ්‍යනම් චොපර් එකේ නෙවේ කපීර් එකේ ගෙනාවත් මොකද උබ මාර මිනිහෙක් නේ බන් ..දේශපාලනයට ගැවිලා නැති උන්ටත් වනනවා .. මාරු සුභ අනාගත ලොල්ලා .. ඇයි බන් මහින්ද ගාල්ලේ කුඩු රජාගේ මල ගමට සහභාගී වුනේ ? අන්න එකයි ප්‍රශ්නය ඌ නම් දේශපාලනය සම්බන්දයි නේද ?

    :lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    උබ ගොනා කියලා දන්නවා මේකේ ගොඩක් උන්.... නොදන්නා උන්ට උබ ගොනා කියලා පෙනන්න මං දාපු ත්‍රෙඩ් පාවිච්චි නොකර ඉදපන් ප්ලීස් :lol::lol:

    හා හා මේකේ පුද්ගලික ත්‍රෙඩ් තියනවද බන් ?

    මොකෝ බයද අපි එනවට? ලිඳ ළඟ සංගමේ ගොනා ඉන්නේ ඔයාගේ ගෙදර නේද?