ප්‍රියසාද් දියනියෝ

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සම හරක්. Yes :yes:
    removeformat.gif

    separator.gif
    bold.gif

    italic.gif

    underline.gif

    separator.gif
    color.gif

    clear.gif
    menupop.gif

    separator.gif
    createlink.gif

    insertimage.gif

    separator.gif
    quote.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොකක්ද ලස්සන කියන්නේ? සුදුවට ඉන්න එකද? එහෙම බැලුවම උබලා ලංකාවටම හිනා වෙන්නේ, අනික ඔහොම කිව්වට උබලත් handsome එකට ඉන්න එවුන්ද? අඩුපාඩු තියෙනවා කාගේත් ඒවාට හිනා වෙන්න එපා මොකද ලබන භවයේත් තමනුත් ඒ අඩුපාඩු වලින් ඉපදේවි එතකොට. තමන් ආදරය කරන කෙනා ලස්සන කියලා හිතන්න ඒ හොදටම ඇති.
     
    • Like
    Reactions: mala1st

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොකක්ද ලස්සන කියන්නේ? සුදුවට ඉන්න එකද? එහෙම බැලුවම උබලා ලංකාවටම හිනා වෙන්නේ, අනික ඔහොම කිව්වට උබලත් handsome එකට ඉන්න එවුන්ද? අඩුපාඩු තියෙනවා කාගේත් ඒවාට හිනා වෙන්න එපා මොකද ලබන භවයේත් තමනුත් ඒ අඩුපාඩු වලින් ඉපදේවි එතකොට. තමන් ආදරය කරන කෙනා ලස්සන කියලා හිතන්න ඒ හොදටම ඇති.

    සහතික ඇත්ත..සහෝ..ලස්සන කියන එක සාපේක්ශයි..:yes:
    කෙනෙක්ට ලස්සන එකක් වෙන කෙනෙක්ට ලස්සන නොවෙන්න පුලුවන්...:rolleyes:
    බැරක් ඔබාමාට මිශෙල් ඔබාමා ලස්සන ඇති...ඒත් මට එහෙම ලස්සනක් පේන්නේ නෑ..ඉතින් එහෙම කියලා මම ඒකිට වැදිරි කියන්න යන්න ඕනෙ නෑ...;)

    අනිත් එක මේ කෙල්ලො ගැන කියනව නම් මේ කෙල්ලො තුන් දෙනා තාත්තා ඩිර්ක්ටර් කෙනෙක් වෙලා ඉපදිලා තියෙන්නේ පෙර පිනකට:yes:..ඉතින් උන්ට ඉරිසියා කරලා වැඩක් නෑ:no:..උදාහරනයක් විදිහට අභිශේක් අමිතාබ්ගෙ පුතා වෙලා ඉපදුනු එක ඇර වෙන කිසිම සුදුසු කමක් නෑ නලුවෙක් වෙන්න:no:..මට ඌව කවදාවත් සිනමා තාරකාවක් විදිහට පෙනිලා නෑ:oo:..අතිශය සාමාන්‍ය පෙනුමක් තියෙන නලුවෙක් ඒත් ඌ අමිතාබ් ගෙ පුතා නිසා අද සුපිරි මට්ටමේ නලුවෙක්:baffled:...උටත් සෑහෙන්න ආදරය කරන රසිකයන් පිරිසක් ලෝකයේ ඉන්නවා...ඉතින් අපි උට වදුරා කිය කිය ඉන්න ඕනේ නෑ.:frown:
    ඉන්දියාවේ ඉන්න සුපිරි නිලියොත් මේකප් නැති උනාම හෙන කැතයි..එහෙම කියලා අපි උන්ගෙ ඇද හොයන්නෙ නෑනෙ..
    Celebrities-Without-Makeup-Pakistani-And-Indian-Actresses-0021.jpg

    මේ ඉන්නෙ ඉන්දියාවේ රූපරැජිනක්..මුනුත් මේකප් නැති උනාම මෙහෙම තමයි..ඉතින් ලන්කාවේ සාමාන්‍ය ටෙලිනාට්‍ය නිලියක් ගැන කවර කතාද?:rolleyes:
     
    • Like
    Reactions: mala1st

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මොකක්ද ලස්සන කියන්නේ? සුදුවට ඉන්න එකද? එහෙම බැලුවම උබලා ලංකාවටම හිනා වෙන්නේ, අනික ඔහොම කිව්වට උබලත් handsome එකට ඉන්න එවුන්ද? අඩුපාඩු තියෙනවා කාගේත් ඒවාට හිනා වෙන්න එපා මොකද ලබන භවයේත් තමනුත් ඒ අඩුපාඩු වලින් ඉපදේවි එතකොට. තමන් ආදරය කරන කෙනා ලස්සන කියලා හිතන්න ඒ හොදටම ඇති.
    බණ නොකිය හිටපන්. කොච්චර ලෝකෝත්තර දේවල් කතාකලත් මිනිස්සුන්ට ලෞකික දේවල් වලින් සෑහීමට පත්වෙන්න වෙනව.එතනදි පෙනුම මුලින්ම එන කාරාණාවලින් මුලටම එනව . හැබැයි ලන්කාවෙ මිනිස්සු හිතාගෙන ඉන්නෙ පෙනුමෙන් විතරක් මනිනව කියල, ඒත් හුඟක් වෙලාවට මනුස්සයෙක් දිහා බැලුවම ගතිගුන කල්ක්‍රියාව හොඳටම පිටට පේනව.:P

    අනික මූ මෙතන හිනාවෙලා නැහැ. මූ මෙතන ප්‍රෝඩාවක් / මායාවක් එලිකරල තියෙනව එච්චරයි.
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Sheshadri-Priyasad%27s-Boyfriend++(17).jpg

    oke right side eke konema white shirt eka adan inne mage yaluwek..
    gossip site wala minihata Dinakshige boyfriend kiyala mada gahalath thibuna kalayak
    :P