මොකක්ද ලස්සන කියන්නේ? සුදුවට ඉන්න එකද? එහෙම බැලුවම උබලා ලංකාවටම හිනා වෙන්නේ, අනික ඔහොම කිව්වට උබලත් handsome එකට ඉන්න එවුන්ද? අඩුපාඩු තියෙනවා කාගේත් ඒවාට හිනා වෙන්න එපා මොකද ලබන භවයේත් තමනුත් ඒ අඩුපාඩු වලින් ඉපදේවි එතකොට. තමන් ආදරය කරන කෙනා ලස්සන කියලා හිතන්න ඒ හොදටම ඇති.



..ඉතින් උන්ට ඉරිසියා කරලා වැඩක් නෑ
..උදාහරනයක් විදිහට අභිශේක් අමිතාබ්ගෙ පුතා වෙලා ඉපදුනු එක ඇර වෙන කිසිම සුදුසු කමක් නෑ නලුවෙක් වෙන්න
..මට ඌව කවදාවත් සිනමා තාරකාවක් විදිහට පෙනිලා නෑ
..අතිශය සාමාන්‍ය පෙනුමක් තියෙන නලුවෙක් ඒත් ඌ අමිතාබ් ගෙ පුතා නිසා අද සුපිරි මට්ටමේ නලුවෙක්
...උටත් සෑහෙන්න ආදරය කරන රසිකයන් පිරිසක් ලෝකයේ ඉන්නවා...ඉතින් අපි උට වදුරා කිය කිය ඉන්න ඕනේ නෑ.

Priyasad Sister's
කියල හරි
Priyasad Daughter's
කියල හොඳ ෆිල්ම් එකක් ගහන්න පුළුවන්

බණ නොකිය හිටපන්. කොච්චර ලෝකෝත්තර දේවල් කතාකලත් මිනිස්සුන්ට ලෞකික දේවල් වලින් සෑහීමට පත්වෙන්න වෙනව.එතනදි පෙනුම මුලින්ම එන කාරාණාවලින් මුලටම එනව . හැබැයි ලන්කාවෙ මිනිස්සු හිතාගෙන ඉන්නෙ පෙනුමෙන් විතරක් මනිනව කියල, ඒත් හුඟක් වෙලාවට මනුස්සයෙක් දිහා බැලුවම ගතිගුන කල්ක්‍රියාව හොඳටම පිටට පේනව.මොකක්ද ලස්සන කියන්නේ? සුදුවට ඉන්න එකද? එහෙම බැලුවම උබලා ලංකාවටම හිනා වෙන්නේ, අනික ඔහොම කිව්වට උබලත් handsome එකට ඉන්න එවුන්ද? අඩුපාඩු තියෙනවා කාගේත් ඒවාට හිනා වෙන්න එපා මොකද ලබන භවයේත් තමනුත් ඒ අඩුපාඩු වලින් ඉපදේවි එතකොට. තමන් ආදරය කරන කෙනා ලස්සන කියලා හිතන්න ඒ හොදටම ඇති.

පොඩ්ඩක් හරි පෙනුමට අතට අහුවෙන ගානට ඉන්නෙ අර මැද කෙල්ල විතරයි.


![]()
oke right side eke konema white shirt eka adan inne mage yaluwek..
gossip site wala minihata Dinakshige boyfriend kiyala mada gahalath thibuna kalayak![]()


