ප්‍රිසන් බ්‍රේක්

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
ප්‍රිසන් බ්‍රේක්

ඉදිරියේදී රූපවාහිනියේ විකාසය වීමට නියමිත ප්‍රිසන් බ්‍රේක් හි ලංකේය සංස්කරනයේ භාවිතා වන වචන මෙලෙස දැන සිටීම සැමට වැදගත් වේ..

bitch - අධමයා..
fuck you - මෙතනින් වහා පිටවෙනු
damn - දැන්වත් මෙතනින් පලයන්
kiss my ass - නපුරා.. නුබට මාගේ හැටි පෙන්නමි :rofl:
asswh*le - පාපිෂ්ඨයා.. :rofl:
son of bitch - කුහක පුතා

:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
 

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    MB6NyGF.jpg
     

    Steam.PuNk

    Member
    Oct 27, 2014
    76
    3
    0
    dubbing කරලා පෙන්නුවොත් මරැ වචන සෙට් ඵකක් බලාගන්න පුලුවන්...:rofl:

    තේ මලු
    :rofl::rofl: