ප්‍රීතිමත්ම ස්වාමිපුරුෂයා

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ප්‍රීතිමත්ම ස්වාමිපුරුෂයා


“උඹේ ගෑනි කොයි වෙලාවේ බැලුවත් නාහෙන් අඬා ගත්ත ගමන්මනෙ ඉන්නෙ. ඉතින් කොහොමද මනුස්සයො උඹ මේ ලෝකෙ ප්‍රීතිමත්ම ස්වාමිපුරුෂයා වෙන්නෙ.”

බාර් එකේ අඩියක් ගසමින් සිටියදී සුගත් කියූ කතාවකට එරෙහි වෙමින්, වීරකෝන් ඇසුවේ සෝපහාසී සිනාවක් මුවඟට නංවා ගනිමිනි.

“මේකට අපේ ගෑනිගෙ සම්බන්ධයක් නෑ බං. මම ප්‍රීතිමත්ම ස්වාමි පුරුෂයා වුණේ මේ අල්ලපු ගෙවල් වල ගෑනුන්ට පින් සිද්ධ වෙන්ඩ.” සුගත් වහා කීවේ ය.
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
168 දෙනෙක් මේ නූල බලලත් එකෙක් කමෙන්ට් එකක් දාලා නෑනෙ අම්මපා
 

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    3.gif
     
    • Like
    Reactions: Lewke