ප්‍රීති කසනා හෙලුප්

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ප්‍රීති කසනාවලට Beclomin කියන ක්‍රීම් එක හරි යන්නෙ නැති එකෙක්ට ගාන්න සුදුසු ක්‍රීම් එකක් කියපන්. එකෙක් ඉන්නවා. ඌ ඩොකෙක් ළගට යන්නෙත් නැ. බැරිම තැන මම Beclomin cream ගන්න කිව්වා. ඒක ගෑවම අඩු වෙනවලු. ගාන එක නවත්තලා ආයෙත් දවස් 3-4ක් යද්දි වැඩී වෙනවලු. මූ ඩිලිවරි කරන පොරක්. උදේ 7ට ඇදුම් ඇන්දම ආයෙ ගලවන්නේ රෑ 8-9ට. වැස්ස දවස්වලට තෙමුනම තෙත ජොකා පිටීන් ම ගෙදර යනකල්ම ඉන්න වෙනවලු බන්. :baffled:මේ නිසා වෙන්න ඇති මුගේ ලෙඩේ අඩු වෙන්නෙ නැත්තේ.දන්න එකෙක් උදව්වක් කරපල්ලා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,383
    49,763
    113
    සේදවත්ත

    දන්න තරමට මයිකොරාල් තමා වැඩ ඕකට
    ලෙඩේ වැඩි වෙන්න හේතුව
    අධික උශ්ණත්වය
    දහඩිය සහ පිරිසිදු කිරීම හරියාකාරව සිදුකිරිමට
    රෙදි අව්වේ නොවීලීම නිසා ඇතිවන බැම්ම්ටීටියා දීම්ලීර ආසාදන

    පිලියම්
    සව් පානය
    තැඹිලි පානය
    සනීපාරක්ෂාව ගැන සැලකිල්ල
    රෙදි අව්වේ වේලීම
    යට ඇදුම් භාවිත නොකිරීම
    නිතර වල්ල එජ්ස් කිරීම
     
    Last edited:

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    දන්න තරමට මයිකොරාල් තමා වැඩ ඕකට
    007039-1080x1080.png

    මේක්ද?

    uba delivery da karanne??
    මම ඩිලිවරි නෙමෙයි බන් කරන්නෙ. :lol: මට ප්‍රීති කසනා තියනවා කියලා හිතාගෙන හරි දන්න බෙහෙතක් කියපල්ලා. මට නම් beclomin එකට එක සැරෙන් අඩු වෙනවා බන්.
    ------ Post added on Mar 20, 2023 at 10:08 PM
     
    • Haha
    • Like
    Reactions: supun_sg and NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අපිට මෙහෙම හොඳ යාලුවෝ නෑනෙ අප්ප 😢😢😢
    මමත් පොඩි අයිටම් විකුණන බිස්නස් එකක් කරනවා. මුට තමයි මම ඩීලිවරි වැඩ බාර දෙන්නේ.
     
    • Like
    Reactions: Ryan08 and Sen-lu

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හොද ඩොකෙක් ගාවට පලයන් බන් වෙන උන්ට උනා කියල ත්‍රෙඩ් දඩ ඉන්නේ නැතුව. තොට තේරෙයි මුළු ඇගම කසන්න ගත්තම
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    serama wenne yaluwanta neda.

    anyway, oya eka eka gala wana kara ganne nethuwa, doctor kenekta pennanna kiyapan
    Good good මම දන්නෙනෑබං ඕවගැ. බම්ප්
    වන වෙලා වගේ තමයි බන් ඇත්තේ. සෙනසුරාදා ඉරිදා හදිසි ඩිලිවරි වගයක් තිබ්බා. මූ අමාරුයි කියලා ආවේ නැ. මූත් ප්‍රසිද්ධ ඩිලිවරි කම්පැනියක් හරහා ඩිලිවරි කරන එකෙක්. මන් මුට වෙනම ගානක් දීලා, ඌ ඩිලිවර යන අතරේ මගේ වැඩෙත් කර ගන්නවා. ;)

    හොද ඩොකෙක් ගාවට පලයන් බන් වෙන උන්ට උනා කියල ත්‍රෙඩ් දඩ ඉන්නේ නැතුව. තොට තේරෙයි මුළු ඇගම කසන්න ගත්තම
    හරි බන් මම ඩොකෙක් ළගට යන්නම්. ඌටත් යන්න කියන්නම් :lol: :lol:
    ------ Post added on Mar 20, 2023 at 10:15 PM
     
    • Like
    Reactions: SLK_sri

    Sen-lu

    Well-known member
  • වන වෙලා වගේ තමයි බන් ඇත්තේ. සෙනසුරාදා ඉරිදා හදිසි ඩිලිවරි වගයක් තිබ්බා. මූ අමාරුයි කියලා ආවේ නැ. මූත් ප්‍රසිද්ධ ඩිලිවරි කම්පැනියක් හරහා ඩිලිවරි කරන එකෙක්. මන් මුට වෙනම ගානක් දීලා, ඌ ඩිලිවර යන අතරේ මගේ වැඩෙත් කර ගන්නවා.
    එකම ජොකා දාන එක අපිරිසිදු කම නෙවේද බං ඕකට මූලික හේතු
     
    • Like
    Reactions: NRTG and helayalk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,383
    49,763
    113
    සේදවත්ත
    007039-1080x1080.png

    මේක්ද?

    මම ඩිලිවරි නෙමෙයි බන් කරන්නෙ. :lol: මට ප්‍රීති කසනා තියනවා කියලා හිතාගෙන හරි දන්න බෙහෙතක් කියපල්ලා. මට නම් beclomin එකට එක සැරෙන් අඩු වෙනවා බන්.
    ------ Post added on Mar 20, 2023 at 10:08 PM
    ඔව් මේක තමා
     
    • Like
    Reactions: NRTG and helayalk

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    එකම ජොකා දාන එක අපිරිසිදු කම නෙවේද බං ඕකට මූලික හේතු
    ඌ අදින ජොක්කු ගැන නම් දන්නෙ නැ. ඒත් බන් ඩීලිවරි කරන කොල්ලො වැස්ස දවසට ඩිලිවරි කරද්දි රේන් කෝට් එක අස්සෙන් තෙතමනය අල්ලනවා(ජල වාෂ්ව වගේ ඇතුලෙන් හැදෙන නිසා). එතකොට ඉතින් දවසෙම ඉන්නේ තෙත ඇදුම් පිටින්. මම ඌට ගෙවන්නෙ කෑලි ගාණටයි, දුර ඒවට වෙනම රේට් එකකුත් එක්ක. ඒත් ඌ වැඩ කරන කම්පැනියෙන් ඌට ගෙවන්නෙ මාසේ පඩියක්. උදේ ගියාම දෙන ටාගට් එක දවස ඉවර වේද්දි කොහොමහරි ඉවර කරන්න ඕනි. අපි හිතන තරම් සුන් දර නෑ ඩීලිවරි ජොබ් එක. අලුත් ජොක්කු දවස ගානේ ඇන්දත්, වැස්සට තෙමුනොත් වලු තැම් බිලා ලෙඩ හැදෙන්න පූළුවන්
     
    • Like
    Reactions: NRTG and allrights

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,383
    49,763
    113
    සේදවත්ත
    ඌ අදින ජොක්කු ගැන නම් දන්නෙ නැ. ඒත් බන් ඩීලිවරි කරන කොල්ලො වැස්ස දවසට ඩිලිවරි කරද්දි රේන් කෝට් එක අස්සෙන් තෙතමනය අල්ලනවා(ජල වාෂ්ව වගේ ඇතුලෙන් හැදෙන නිසා). එතකොට ඉතින් දවසෙම ඉන්නේ තෙත ඇදුම් පිටින්. මම ඌට ගෙවන්නෙ කෑලි ගාණටයි, දුර ඒවට වෙනම රේට් එකකුත් එක්ක. ඒත් ඌ වැඩ කරන කම්පැනියෙන් ඌට ගෙවන්නෙ මාසේ පඩියක්. උදේ ගියාම දෙන ටාගට් එක දවස ඉවර වේද්දි කොහොමහරි ඉවර කරන්න ඕනි. අපි හිතන තරම් සුන් දර නෑ ඩීලිවරි ජොබ් එක. අලුත් ජොක්කු දවස ගානේ ඇන්දත්, වැස්සට තෙමුනොත් වලු තැම් බිලා ලෙඩ හැදෙන්න පූළුවන්
    එකටනේ බන් අර ගරාජ් අය අදිනව වගේ ෆුල් රේන් කෝට් එක තියෙන්නේ අදින්න එකෙන් මලාට වතුර යන් නෑ. උබේ යාලුව කුම්මැහිකම් නොකර රේන් කෝට් එකක් අරගෙන ඒක බයික් එකේ කොහේ හරි තියාගන්න කියන්න . වැස්ස වෙලාවට කඩේකට බස් හෝල්ට් එක්කට බැහැල අදින්න ඕනේ .
     
    • Like
    Reactions: NRTG