උබේ එකක් නෙමේ නේ.... අල්ලා දාපන්...ප්‍රීති කසනාවලට Beclomin කියන ක්‍රීම් එක හරි යන්නෙ නැති එකෙක්ට ගාන්න සුදුසු ක්‍රීම් එකක් කියපන්. එකෙක් ඉන්නවා. ඌ ඩොකෙක් ළගට යන්නෙත් නැ. බැරිම තැන මම Beclomin cream ගන්න කිව්වා. ඒක ගෑවම අඩු වෙනවලු. ගාන එක නවත්තලා ආයෙත් දවස් 3-4ක් යද්දි වැඩී වෙනවලු. මූ ඩිලිවරි කරන පොරක්. උදේ 7ට ඇදුම් ඇන්දම ආයෙ ගලවන්නේ රෑ 8-9ට. වැස්ස දවස්වලට තෙමුනම තෙත ජොකා පිටීන් ම ගෙදර යනකල්ම ඉන්න වෙනවලු බන්.මේ නිසා වෙන්න ඇති මුගේ ලෙඩේ අඩු වෙන්නෙ නැත්තේ.දන්න එකෙක් උදව්වක් කරපල්ලා.
මේකේ යාලුවන්ටම තමා ඔක්කොම ප්‍රශ්න..........................
උබේ එකක් නම් කියපන්.
මේ නිසා වෙන්න ඇති මුගේ ලෙඩේ අඩු වෙන්නෙ නැත්තේ.දන්න එකෙක් උදව්වක් කරපල්ලා.