අනික බූරු කතා කියන්න එපා. මහේලයි සංගායි SLCB කියපු ගමන් එනවා කියල තියෙන්නේ.![]()
ehema kiyala naha. enna naha kiyalath naha. mama kiyala thiyenne balamu kawuda enne kiyala balamu kiyala
අනික බූරු කතා කියන්න එපා. මහේලයි සංගායි SLCB කියපු ගමන් එනවා කියල තියෙන්නේ.![]()
Arjuna is jealous.its true he won the world cup.but man is jealous..now.i enjoyed Malinga taking wickets in IPL and mahela and snaga scoring very well .Coz we are sri lankans and we like our players to perform no mater what is the tournament whether it is IPL or SL tour to England

මෙන්න රට වෙනුවෙන් ක්‍රීඩා කරන නියම සිංහ කොල්ලෝ
![]()
"ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියට වඩා රට වෙනුවෙන් ක්‍රීඩා කරන එක ඉතා වැදගත් කණ්ඩායම් නායක ටී.එම් ඩිල්ෂාන් මහතා පවසයි. එබැවින් මැයි මස 05 වන දින පුහුණුවීම් කටයුතු සඳහා යළි මව්බිමට පැමිණෙන බව හෙතෙම සඳහන් කර තිබේ.
එළඹෙන එංගලන්ත සංචාරයට සහභාගීවීම සඳහා තෝරාගනු ලැබුවහොත් නිසි පරිදි පුහුණුවීම් කටයුතුවලට සහභාගී විය යුතු බවත්,ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරග සඳහා සහභාගී වී සිටින ක්‍රීඩකයින් ඒ කෙරෙහි අවධානය යොමුකළ යුතු බවත් මීට පෙරාතුව ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිවේදනය කරන ලදී.
මැයි මස 28 වන දින දක්වා ප්‍රීමියර් ලීග් තරග පැවතුණද ඒ සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මැයි මස 05 වන දිනට පෙරාතුව යළි පැමිණිය යුතු බව එමගින් අවධාරණය කර තිබිණි.
එසේ වුවද අමාත්‍යංශයේ මෙම තීරණය අතැමුන්ගේ විවේචනයට ලක්වූ අතර හිටපු සුපිරි දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ද ක්‍රිකට් බලධාරීන්ට දොස් පැවරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. "
කණ්ඩායමේ නායකයා හැටියට රට වෙනුවෙන් ඩිල්ෂාන් කරපු ප්‍රකාශය අනිත් අයටත් ආදර්ශයක්. බලමු කවුද සල්ලි වලට ක්‍රිකට් ගහන්නේ කවුද රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්නේ කියල
![]()
![]()
![]()








mu ponnaya nearunata ubala bannata miniha cricket walata aththatama adarei
mu ponnaya ne
arjunaya ponsiyata support ekata awith thama kapaa gaththe 
mu ponnaya ne



mata pennanna ba sakkili ballawa....oya programme eka oya wage thawa ballo dethun denekuth enawa....un thamai arjunawath kupitha karanneane umba danna eka machan u ehenam india wala balling training school ekak danna yannemonawa unath ohoma katha karana eka waradi neda yaluwa.![]()


meka meya kalin karapu pahara kathawa waha ganna kiyapu ekak wenna athi



![]()
නැහැ එයානම් ගෑනිත් එක්ක ඉන්දියාවේම නතර වෙයි. අන්තිම මැච් එකේ එයා සෙල්ලන් කරෙත් ඉන්දියාවටනේ
කණ්ඩායමක නායකත්වය අතෑරලා කණ්ඩායම අමාරුවේ දාල එනවා කියන්නේ බලු වැඩේ හැබැයි. ඩිල්ශාන් නං IPL Team එකක නායකයෙක් නෙමේනේ.
මහේලට නං මැකලම්ට භාර දීල ආවහැකි. හැබැයි සංගාට එකෙක් නෑ හරි හමන්.
but nowt sure other cming bak !