ප්‍රීමියර් ලීග් අතරමග නවතා කණ්ඩායම රටට එ&#

Oct 27, 2010
1,996
200
0
Colombo 7
අනික බූරු කතා කියන්න එපා. මහේලයි සංගායි SLCB කියපු ගමන් එනවා කියල තියෙන්නේ.:nerd::nerd:

ehema kiyala naha. enna naha kiyalath naha. mama kiyala thiyenne balamu kawuda enne kiyala balamu kiyala
 

roshant

Member
Sep 25, 2008
4,836
157
0
Mars-Deimos-Phobos
Arjuna is jealous.its true he won the world cup.but man is jealous..now.i enjoyed Malinga taking wickets in IPL and mahela and snaga scoring very well .Coz we are sri lankans and we like our players to perform no mater what is the tournament whether it is IPL or SL tour to England
 

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මෙන්න රට වෙනුවෙන් ක්‍රීඩා කරන නියම සිංහ කොල්ලෝ

    tillakaratne-dilshan-2009-11-23-8-13-13.jpg

    "ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියට වඩා රට වෙනුවෙන් ක්‍රීඩා කරන එක ඉතා වැදගත් කණ්ඩායම් නායක ටී.එම් ඩිල්ෂාන් මහතා පවසයි. එබැවින් මැයි මස 05 වන දින පුහුණුවීම් කටයුතු සඳහා යළි මව්බිමට පැමිණෙන බව හෙතෙම සඳහන් කර තිබේ.

    එළඹෙන එංගලන්ත සංචාරයට සහභාගීවීම සඳහා තෝරාගනු ලැබුවහොත් නිසි පරිදි පුහුණුවීම් කටයුතුවලට සහභාගී විය යුතු බවත්,ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරග සඳහා සහභාගී වී සිටින ක්‍රීඩකයින් ඒ කෙරෙහි අවධානය යොමුකළ යුතු බවත් මීට පෙරාතුව ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිවේදනය කරන ලදී.

    මැයි මස 28 වන දින දක්වා ප්‍රීමියර් ලීග් තරග පැවතුණද ඒ සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මැයි මස 05 වන දිනට පෙරාතුව යළි පැමිණිය යුතු බව එමගින් අවධාරණය කර තිබිණි.

    එසේ වුවද අමාත්‍යංශයේ මෙම තීරණය අතැමුන්ගේ විවේචනයට ලක්වූ අතර හිටපු සුපිරි දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ද ක්‍රිකට් බලධාරීන්ට දොස් පැවරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
    "

    කණ්ඩායමේ නායකයා හැටියට රට වෙනුවෙන් ඩිල්ෂාන් කරපු ප්‍රකාශය අනිත් අයටත් ආදර්ශයක්. බලමු කවුද සල්ලි වලට ක්‍රිකට් ගහන්නේ කවුද රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්නේ කියල
    murali_narrowweb__300x430,0.jpg

    290042724sanga02.jpeg
    30-mahela-ipl.jpg

    Ane Sunimali P dial eka Api WC eka Paradune thoge maha eka ehe giya nisa..giya parat mekama tama une
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,436
    113


    කණ්ඩායමක නායකත්වය අතෑරලා කණ්ඩායම අමාරුවේ දාල එනවා කියන්නේ බලු වැඩේ හැබැයි. ඩිල්ශාන් නං IPL Team එකක නායකයෙක් නෙමේනේ.
    මහේලට නං මැකලම්ට භාර දීල ආවහැකි. හැබැයි සංගාට එකෙක් නෑ හරි හමන්.:lol::lol:



    ඇයි ඔයි Cameron White
    Cameron+White+Australian+Twenty20+Team+Headshots+xMEbxnrlb5-l.jpg
     

    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    වු, ඔවු, බලමු කවුද සල්ලි වලට ක්‍රිකට් ගහන්නේ කවුද රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්නේ කියල‍.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    කණ්ඩායමේ නායකයා හැටියට රට වෙනුවෙන් ඩිල්ෂාන් කරපු ප්‍රකාශය අනිත් අයටත් ආදර්ශයක්. බලමු කවුද සල්ලි වලට ක්‍රිකට් ගහන්නේ කවුද රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්නේ කියල

    ඔය සත් ගුණවත් විදියට කතා කරන උඹත් ඔය කතා කරන්නේ සල්ලි වලටනේ
    මුරලි දැන් Team එකේ නැහැ ඉතින් පොරට ඕන තීරණයක් ගන්න පුළුවන්
    උඹලට ඉතින් මුරලි match එකකදී විකට් 5 ක් 10 ක් ගන්නකොට දෙයියෝ දැන් ඌ සල්ලි වලට ගහනවා කියනවා
    ඔය කවුරු පිලිගත්තත් නොගත්තත් ඔක්කොම ක්‍රි කටර්සලා සල්ලි වලට කැදරයි ඔය කවුරුත් රට වෙනුවෙන් play කරනවා කිව්වට ඔය ලැබෙන දේවල් පොඩ්ඩක් අඩු කරලා බලපන්
    මේ කට්ටිය රට වෙනුවෙන් play කරයිද කියල
     

    Similar threads