ප්රී පෙඩ් සිම් & ඩොන්ගල්
එළකිරි කොල්ලනේ, ඉන්ටනෙට් භාවිතය සදහා ප්රී පෙඩ් සිම් එකක් ගන්නවනන් මොකක්ද සුදුසු වාසි සහගතම දුරකථන ජාලය ?
Dialog ද ? Mobitel ද ? Air Tel ද ? Etisalat ද ? Hutch ද ? නැත්තන් වෙන මොනව හරි එකක්ද ?
ලොක් නොකරපු ඩොන්ගල් එකක් ගන්නවනන් මොකක්ද ගන්න හොද ඩොන්ගල් එක ?
දන්න අය කොටගෙන යන්න...
නොදන්නා අය බම්ප් එකකින් සහයෝගය දක්වන්න...