ප්‍රී පෙඩ් සිම් & ඩොන්ගල්

Shay-Astar

Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ප්‍රී පෙඩ් සිම් & ඩොන්ගල්

    එළකිරි කොල්ලනේ, ඉන්ටනෙට් භාවිතය සදහා ප්‍රී පෙඩ් සිම් එකක් ගන්නවනන් මොකක්ද සුදුසු වාසි සහගතම දුරකථන ජාලය ?

    Dialog ද ? Mobitel ද ? Air Tel ද ? Etisalat ද ? Hutch ද ? නැත්තන් වෙන මොනව හරි එකක්ද ?

    ලොක් නොකරපු ඩොන්ගල් එකක් ගන්නවනන් මොකක්ද ගන්න හොද ඩොන්ගල් එක ?

    දන්න අය කොටගෙන යන්න...

    නොදන්නා අය බම්ප් එකකින් සහයෝගය දක්වන්න...​
     
    • Like
    Reactions: MarshMello

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ගොඩක් ඩේටා යූස් කරන කෙනෙක් නම් Etisalat Cliq
    සාමන්‍ය භාවිතයට Hutch සිග්නල් තියනවනම් Hutch Data Packages
    Dialog නම් පට්ට පාඩුයි. වෙන එකකටවත් සිග්නල් නැත්තන් විතරක් මේකට මාරුවෙන්න.

    Huwavei වල Prolink එක හොදයි. පාවිච්චි කරපු එකක් මං ගත්තේ 1300ට දැන් අවුරුදු 3ක් 4ක් වෙනවා. බිම වැටිල පෑගිලා ඕන තරන් වෙලා තියනවා. ඒ නිසා light එක වැඩ කරන්නෙ නෑ ඒකෙ. But ඩොන්ගල් එක තාම සුපිරියටම වැඩ
     
    • Like
    Reactions: Shay-Astar

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ගොඩක් ඩේටා යූස් කරන කෙනෙක් නම් Etisalat Cliq
    සාමන්‍ය භාවිතයට Hutch සිග්නල් තියනවනම් Hutch Data Packages
    Dialog නම් පට්ට පාඩුයි. වෙන එකකටවත් සිග්නල් නැත්තන් විතරක් මේකට මාරුවෙන්න.

    Huwavei වල Prolink එක හොදයි. පාවිච්චි කරපු එකක් මං ගත්තේ 1300ට දැන් අවුරුදු 3ක් 4ක් වෙනවා. බිම වැටිල පෑගිලා ඕන තරන් වෙලා තියනවා. ඒ නිසා light එක වැඩ කරන්නෙ නෑ ඒකෙ. But ඩොන්ගල් එක තාම සුපිරියටම වැඩ

    මචන් ඉස්තුතියි රිප්ලයි එකට...

    කියන්න පුලුවන්ද මොඩල් එක මොකක්ද කියල Huwavei වල Prolink එකෙ

    + + +
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඩොන්ගල් නම් හුවාවී (මගේ e3276)
    සිම් නම් හච්

    මාත් slt line එක කපල හින්දා මේකෙන් data card දාගෙන නෙට් එන්නේ

    හච් එකේ ටක්ස් වෙනම කැපෙන්නේ එකත් පැකේජ් එකටමයි එකතු කරලා තියෙන්නේ

    ඩවුන්ලෝඩ් කරන්න surf කරන්න ඇතිතරම් පැකේජස් තියෙනවා
    ස්පීඩ් ඉතින් උපරිම 480-512 KB/s තම එන්නේ
    එත් වැඩක් කරගන්න පුළුවන්
     
    එල මචන්...ඉස්තුතියි රිප්ලයි එකට...

    උබ කොහෙන්ද මචන් Huawei E3276 ඩොන්ගල් එක ගත්තෙ.. කොලබින් ගන්නවනන් කොහෙන්ද ගන්න පුළුවන් ? කීයක් විතර වෙනවද මචන් ?

    හච් එකේ තොරතුරු වලටත් ඉස්තුතියි... එල
    11.gif

    මේකද උබ ලග තියෙන්නෙ ?
    64326-2.jpg

    රෙප් දෙන්න බැහැලු :sorry:
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    ඕක මන් ගත්තේ යාළුවෙක්ගෙන් බන් උ අරන් තිබ්බේ කොළඹ වැල්ලවත්තේ පොට් එහෙකින්
    ඒ දවස්වල උ අරන් තියෙන්නේ 2800 වගේ

    ඔව් බන් ඕක
    ඩයලොග් සිම් එකෙන් 30Mbps එනවා dc-hspa+ තියෙද්දී
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    මචන් ඉස්තුතියි රිප්ලයි එකට...

    කියන්න පුලුවන්ද මොඩල් එක මොකක්ද කියල Huwavei වල Prolink එකෙ

    + + +

    සොරි බන් . මං කියන්න ගියේ huwavei හෝ prolink කියල. Huwavei ලා prolink හදනවද දන්නෙ නෑ. :sorry:මගේ prolink එකේ model number :- PHS600:D