මචන්ලා, උබල දන්නා තැනක් තියෙනවද ප්‍රෙග්නන්ට් අයට ඇදුම් ගන්න...ප්ලස් සයිස් තමයි ඕන...ගවුන් වලට වඩා කලිසම් වගේ නම් හොදයි...
Colombo
Lavender Lady - Little bit Expensive 2500/= +
Be Beautiful - Little bit Expensive 2500/= +
Try Thilakawardana Textile Kiribathgoda - Starting from 750/= upwards.
