ප්‍රෙශර් කුකර් හෙල්ප්

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    මචන්ලා, මොකක්ද ගන්න හොද ප්‍රෙශර් කුකර් බ්‍රෑන්ඩ් එක? මැටීරියල් එක මොකද්ද?

    බලන්නේ 5L වගේ එකක්. සින්ගර් උන් ප්‍රෙස්ටිජ් කියලා ඉන්දියන් එකක් කරනවා. එකේත් Stainless Steal එකයි ඇලුමිනියම් කියලා ජාති දෙකක් තියෙනවා. අබාන්ස් උන් ප්‍රෙමියර් කියල එකක් කරනවා. ඒක ඇලුමිනියම් විතරයි. ඔය සෙට් වලින් හොද මොකද කියලා දන්නවද?
    Stainless steel is better than aluminum which can react with the acids while cooking. (vinegar etc). Nowadays you can find even non stick pressure cookers.
    We had an old original Prestige one, UK manufactured, quite heavy too, unlike the flimsy ones nowadays, It's surely more than 30 years old and I haven't seen it in use recently. My mother has it somewhere. :ROFLMAO:

    නෑ මේක Germany වලින් ගෙනාපු එකක්.
    Fissler ?
    ------ Post added on Mar 17, 2024 at 8:53 PM
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    නෑ මේක Germany වලින් ගෙනාපු එකක්.
    භයවෙන්න දෙයක් නෑ aluminium and stainless steel හැම රටකම දැන් භාවිතා කරනවා pressure eka valve එකෙන් regulate වෙනවා එහෙම නැත්නම් රබර්එක කඩාගෙන හරි යයි. aluminium එකේ පොඩි වාසියක් තියනවා, බර අඩුයි අනික heat එක evenly spread වෙන නිසා ටිකක් ඉක්මන්.

    Fissler ?
    brand name එක මතක නෑ බලන්න ඕන. බැලුවා WMF කියලා brand එකක්
    ------ Post added on Mar 17, 2024 at 9:02 PM
     
    Last edited:
    • Like
    Reactions: imhotep

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මචන්ලා, මොකක්ද ගන්න හොද ප්‍රෙශර් කුකර් බ්‍රෑන්ඩ් එක? මැටීරියල් එක මොකද්ද?

    බලන්නේ 5L වගේ එකක්. සින්ගර් උන් ප්‍රෙස්ටිජ් කියලා ඉන්දියන් එකක් කරනවා. එකේත් Stainless Steal එකයි ඇලුමිනියම් කියලා ජාති දෙකක් තියෙනවා. අබාන්ස් උන් ප්‍රෙමියර් කියල එකක් කරනවා. ඒක ඇලුමිනියම් විතරයි. ඔය සෙට් වලින් හොද මොකද කියලා දන්නවද?
    ප්‍රිස්ටේජ් එක හොඳයි... පාට්ස් තියෙනව...
    කාලයක් ගියාම හැන්ඩ්ල් කැඩෙන එක තමයි අවුල... ඒවත් ගන්නනං තියෙනව ඉතිං..
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    මචන්ලා, මොකක්ද ගන්න හොද ප්‍රෙශර් කුකර් බ්‍රෑන්ඩ් එක? මැටීරියල් එක මොකද්ද?

    බලන්නේ 5L වගේ එකක්. සින්ගර් උන් ප්‍රෙස්ටිජ් කියලා ඉන්දියන් එකක් කරනවා. එකේත් Stainless Steal එකයි ඇලුමිනියම් කියලා ජාති දෙකක් තියෙනවා. අබාන්ස් උන් ප්‍රෙමියර් කියල එකක් කරනවා. ඒක ඇලුමිනියම් විතරයි. ඔය සෙට් වලින් හොද මොකද කියලා දන්නවද?
    උබලට මොන pressure cooker ද කලුවෝ? පොල් සම්බෝලයි බතුයි කාල නිදා ගනින්.

    මචන් මෙහෙමයි ඔයා ගන්න electric multicooker එකක් stainless steel core එක තියෙන . Non Stick ඒවා ගන්න එපා
    Gas එකේ තියෙන ඒවානම Prestige එක හොඳයි

    හැබැයි පුළුවන් නම් Electric Multicooker ekak ganna
    InstantPot UK version එකක් ගන්න පට්ට solid , Saftey mechanism එක super.

    Tefal is good. French brand
    ------ Post added on Mar 17, 2024 at 7:37 PM
    meka koheda ganna thiyenne ban?
    ------ Post added on Dec 13, 2024 at 12:19 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ප්‍රිස්ටේජ් එක හොඳයි... පාට්ස් තියෙනව...
    කාලයක් ගියාම හැන්ඩ්ල් කැඩෙන එක තමයි අවුල... ඒවත් ගන්නනං තියෙනව ඉතිං..
    දම්රෝ එකේ හැඬල් එක කැඩුනා
    රුපියල් 400ද කොහෙද ගත්තෙ ඒක තියෙන සේරම ප්ලාස්ටික් කැලි ටික මාරු කරලා දෙන්න

    PS : දම්රෝ එකේ තියන ඕනම cookware එකක ඕනම කැල්ලක් උන් ලඟ ගන්න තියනවා. මුලින් ගනිපු එකේ බිල තියනවා නං ඒ කෑලි හරිම පොඩි ගනන් වලට දෙන්නෙ. ලිඩ් වල ප්ලාස්ටික් කෑලි ප්ලාස්ටික් හැඬල් ලිඩ් වගේ ඕන එකක් තියනවා
    සමහර වෙලාවට මාසයක් හමාරක් යනවා හදලා දෙන්න ඒ ඇරෙන්න වෙන අවුලක් නැහැ
     
    Last edited:
    • Like
    Reactions: KrishanL89

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    උබලට මොන pressure cooker ද කලුවෝ? පොල් සම්බෝලයි බතුයි කාල නිදා ගනින්.

    meka koheda ganna thiyenne ban?
    ------ Post added on Dec 13, 2024 at 12:19 PM
    මම UK වලින් ගෙන්න ගත්තේ . Instant pot තමා famous එක. Kuvings එකත් හොඳයි දෙකම stainlesss steel . මේවල timer තියෙන හින්ද ලේසි. Gas එකේ තියෙන ඒවානම් singer එකේ තිබ්බ. හැබැයි මේවලින් පට ගාල උයන්න පුළුවන්. එකේම saute කරලා Pressure cook කරන්න පුළුවන්

    Instant Pol

    Kuvings
     
    • Love
    Reactions: KrishanL89