මචන්ලා මට 30ක් වෙනෝ දැන්, මගේ බ්ලඩ් ප්‍රෙශර් ටිකක් වැඩියි වගේ, ගොඩක්ම නෙවි.
මේක පෙන්නලා කතා බහ කරලා එක පාරටම බේත් නොබී ස්ටෙප් බය් ස්ටෙප් ට්‍රීට්මන්ට් කරලා ගොඩ දාගන්න හොද ඩොකෙක් (Consultant Physician) කියහල්ලකෝ....
(දැම්ම බේත් බොන්න පටන් ගත්තොත් කොයි කාලයක් බොන්නද බං
)