හායි මචන්ලා, ඔන්න තවත් වැදගත් දෙයක්.
ගෝටා ගියාට පස්සෙ විදේශ ප්‍රේෂණවල සෑහෙන ඉහළ යාමක් තියෙනවා. නිල දත්ත පස්සෙ වාර්තා කරයි. හැබැයි ලැබෙන විදේශ විනිමය නිසා දැන් කාලයක් 360 මට්ටමේ තිබුණ ඩොලර් එක 350 මට්ටමට ගේන්න පුළුවන් බව තීරණය වෙලා.
ඉදිරි සතිය අැතුළත ක්‍රම ක්‍රමයෙන් මේක සිදු වෙයි.

u aparade tibba dollar reserve eka yedevve control karanna