ප්‍රේෂණ ඉහළ යාමත් සමග ඩොලරය රු. 350 මට්ටමට ගෙන එ‍්ම අ‍ාරම්භ වෙයි

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    හායි මචන්ලා, ඔන්න තවත් වැදගත් දෙයක්.

    ගෝටා ගියාට පස්සෙ විදේශ ප්‍රේෂණවල සෑහෙන ඉහළ යාමක් තියෙනවා. නිල දත්ත පස්සෙ වාර්තා කරයි. හැබැයි ලැබෙන විදේශ විනිමය නිසා දැන් කාලයක් 360 මට්ටමේ තිබුණ ඩොලර් එක 350 මට්ටමට ගේන්න පුළුවන් බව තීරණය වෙලා.

    ඉදිරි සතිය අ‍ැතුළත ක්‍රම ක්‍රමයෙන් මේක සිදු වෙයි. 😍🙏
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිල දත්ත පස්සෙ වාර්තා කරයි
    👆

    👇

    scratch donkey GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    හායි මචන්ලා, ඔන්න තවත් වැදගත් දෙයක්.

    ගෝටා ගියාට පස්සෙ විදේශ ප්‍රේෂණවල සෑහෙන ඉහළ යාමක් තියෙනවා. නිල දත්ත පස්සෙ වාර්තා කරයි. හැබැයි ලැබෙන විදේශ විනිමය නිසා දැන් කාලයක් 360 මට්ටමේ තිබුණ ඩොලර් එක 350 මට්ටමට ගේන්න පුළුවන් බව තීරණය වෙලා.

    ඉදිරි සතිය අ‍ැතුළත ක්‍රම ක්‍රමයෙන් මේක සිදු වෙයි. 😍🙏
    Meka kiyawala Lathi weyan :ROFLMAO: :ROFLMAO:

    https://elakiri.com/threads/ගුද_මාර්ග_සංසර්ගය-කලයුතු-නිවැරදි-ආකාරය.2062392/
     
    • Haha
    Reactions: HAneo

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    තීරණය වෙලා
    ගේන්න පුළුවන් බව
    මේක සිදු වෙයි.

    ටක්කෙටම කියන්න බයයිද මේ එකවුන්ට් එකත් දාලා දුවන්න වෙයි කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,071
    113
    පේශල උඩ ගියාම ඇයි ඩොලර් එක 350 වෙන්නෙ ??? 🤔🤔🤔
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    රනිල්ගේ ෆොටෝෂොප් බලකාය, ඩොලර් එවුව පොස්ට් ශෙයා කරාම කොහොම ඩොලර් එක අඩු වෙන්නේ කියල දැන ගන්න ආසයි
    පෘථිවිය පැතලි නෑ බං. නීල් අ‍ාම්ස්ට්‍රෝන් සහ තව 13 දෙනෙක් අ‍ැත්තටම හඳට ගියා. 👍
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,028
    113
    Colombo