ප්‍රේක්ෂකයාගේ පන්දු රැකීම

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    ප්‍රේක්ෂකයාගේ පන්දු රැකීම

    එක්තරා ක්‍රිකට් තරගයකදී පිතිකරුවේකු විසින් එල්ල කල 6 යේ පහරක් ක්‍රීඩාගාරයේ සිටි ප්‍රේක්ෂකයකු ඉතා අපූරු අන්දමින් රුකගෙන තිඛෙනවා. මොහු මෙම 6 යේ පහර රැකගෙන තිඛෙන්නේ ආහාර පාන රැගෙන නැවතත් ඔහුගේ අසුන කරා ප්‍රේක්ෂකාගාරය හරහා ඇවිද යන අතර වාරයේය. පන්දුව රැකගන්නා අවස්ථාවේ ප්‍රේක්ෂකයාගේ අනෙක් අතෙහි වූ ආහාර කිසිවක් ගිලිහී නොයන ලදී.



    :lol::lol:

    ඉස්සුවේ මෙතනින් http://www.lokasithiyama.com/2013/01/cricket-live-cricket-spectator-takes-1.html