ප්රේක්ෂකයාගේ පන්දු රැකීම
එක්තරා ක්රිකට් තරගයකදී පිතිකරුවේකු විසින් එල්ල කල 6 යේ පහරක් ක්රීඩාගාරයේ සිටි ප්රේක්ෂකයකු ඉතා අපූරු අන්දමින් රුකගෙන තිඛෙනවා. මොහු මෙම 6 යේ පහර රැකගෙන තිඛෙන්නේ ආහාර පාන රැගෙන නැවතත් ඔහුගේ අසුන කරා ප්රේක්ෂකාගාරය හරහා ඇවිද යන අතර වාරයේය. පන්දුව රැකගන්නා අවස්ථාවේ ප්රේක්ෂකයාගේ අනෙක් අතෙහි වූ ආහාර කිසිවක් ගිලිහී නොයන ලදී.

ඉස්සුවේ මෙතනින් http://www.lokasithiyama.com/2013/01/cricket-live-cricket-spectator-takes-1.html

+3