ප්‍රේටල් නැව අදත් නොඑයි. 🔴BREAKING

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    දැන් ඔසී ඉන්නේ
    මම හිතුවේ දැන් පොර රත්මලානේ වෝටර් බොර්ඩ් එකේ වැඩ කියලා.
    මිනිහගේ අම්මා ඔහේ කොහේ හරි නේද වැඩ කරේ.

    ඒ අනුව ආණ්ඩුවේ රස්සාවක් ගන්න දග දැම්මේ නුගත් යාපා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,479
    86,743
    113
    ආශ්චර්යමත් රටක
    බංකොළොත් පොන්නප්පුලට රටවල් දීලා රටට මෙහෙම කාලෙකුත් තිබුණා කියල මතක් කරන එක හොඳයි. 💪🏻

    නැත්තං බයියො හිතන්නෙ සුරපුරේ තිබුණ කියලා 😆