ප්‍රේටල් නැව අදත් නොඑයි. නැව එන දිනය ගැන පසුව දැනුම්දේ. (බලශක්ති ඇමති කන්චන)
https://www.hirunews.lk/308090/පෙට්රල්-නෞකාව-අදත්-නොඑන-බව-ඇමති-කියයි


මන් නම් එහෙම දාලා නැත.umbama neda kalin breaking news damme ada enawa kiyala ?
enne nati ekath breaking news :![]()

මන් නම් එහෙම දාලා නැත.

job ekk kran nedda bn uba?5 days ban polime inne dan. h#minenawa... 20 ude 7ta polimata set une![]()

ජීවත් වෙන්න බැරිමනං මැරෙන්න හරි ලෑස්තිවෙලා ඉන්න ඕනෙ නියම යක්ක පුතෙක් නම්තෙල් නැත්නම් තෙල් හිඳිනව. එහෙමත් බැරිනම් බයිසිකල් පදිනව. බයිසිකල් නැත්නම් පයින් යනව එහෙමයි මිනිස්සු ඉන්න ඕන. නැතුව ඕන ඕන කිය කිය ඉඳල වැඩක්නෑ.![]()
බයියෙක් වගේ හිතමු 101තෙල් නැත්නම් තෙල් හිඳිනව. එහෙමත් බැරිනම් බයිසිකල් පදිනව. බයිසිකල් නැත්නම් පයින් යනව එහෙමයි මිනිස්සු ඉන්න ඕන. නැතුව ඕන ඕන කිය කිය ඉඳල වැඩක්නෑ.![]()

මචන් කරත්තයක් තියනවා. බැරිද උඹට හරකට එන්න ?තෙල් නැත්නම් තෙල් හිඳිනව. එහෙමත් බැරිනම් බයිසිකල් පදිනව. බයිසිකල් නැත්නම් පයින් යනව එහෙමයි මිනිස්සු ඉන්න ඕන. නැතුව ඕන ඕන කිය කිය ඉඳල වැඩක්නෑ.![]()
හාපෝ ඔහොම පෝලිමේ ලගින්න එපා මචං. තෙල් එනකල් ඉඳල ජොයින් වෙන්න...5 days ban polime inne dan. h#minenawa... 20 ude 7ta polimata set une![]()